පෙට්‍රල් ගැන ප්‍රශ්න ටිකක්

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    පෙට්‍රල් ගැන ප්‍රශ්න ටිකක්

    1.පෙට්‍රල් කොච්චර කල් තියාගත්තොත්ද වතුර වෙන්නේ?

    2.පෙට්‍රල් වර්ග කලවම් උනාට අවුලක් නැද්ද?කලවම් උනාම මොකද වෙන්නේ? (උදා:- 92 ඔක්ටේන් සුපර් පෙට්‍රල් එක්ක කලවම් වීම)

    3.ප්ලාස්ටික් කෑන්,බෝතල්,කෝප්පවලට දැම්මම පෙට්‍රල් සැරට ප්ලාස්ටික්වල තියන රසායන වර්ග දියවෙලා පෙට්‍රල්වලට එකතු වෙනවද?

    4.ෂෙඩ් එකේ පොලව යට තියන ටැංකිවලට වතුර,මඬ ලීක් වෙන්නැද්ද?

    5.ඩීසල් එක්ක කලවම් වෙලා පෙට්‍රල් වාහනවලට අවුලක් වෙනවද?

    දන්න උන් මේවට උත්තර දියල්ලකෝ.
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    2.පෙට්‍රල් වර්ග කලවම් උනාට අවුලක් නැද්ද?කලවම් උනාම මොකද වෙන්නේ? (උදා:- 92 ඔක්ටේන් සුපර් පෙට්‍රල් එක්ක කලවම් වීම)

    දන්න විදිහට එහෙම අවුලක් නැහැ.

    4.ෂෙඩ් එකේ පොලව යට තියන ටැංකිවලට වතුර,මඬ ලීක් වෙන්නැද්ද?

    නැත. ලොකු ටැංකි වලලල තියෙන්නේ. හැබැයි තෙල් බවුසර් වලින් තෙල් ෂෙඩ් වලට දාද්දී ටැංකියේ යට තියෙන රොඩු ඇවිස්සෙන්න පුලුවන්. ඒ වෙලාවට තෙල් නොගහ ඉන්න තරමට හොදයි. හොදම වැඩේ උදෑසන වෙලාවට තෙල් ගහන එක.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,846
    2,680
    113
    Kadawatha, Sri Lanka
    Mokakda ban wathura wena kathaawa.? Petrol kiyanne Hydrocarbons. Wathura wenne ne. Complete Combustion ekakadi Carbon Dioxide and Water Vapor hadenava.
    92 and 95 walin kiyanne anti knocking property eka gena. Mata eka echchara mathaka ne explain karanna. Knock wena scene eka wenne piston eka compress weddi spark ekata kalin pressure ekata combust welaa compress wena ekata opposite force ekak denava. 95 eke knocking adui 92 ta wadaa. E hinda 95 hodai. Oka calculate karanne standard engine ekakin. Oya scene eka campus ekedi petroleum processing waladi kiyala dunna. Dan mathaka ne.
    Parana vehicles walata kalawan vunaata avulak ne. Bt aluth vehicles design karala thiyenne 95 walata nam 92 ekka kalawan karana eka poddak avul :)
    Oya mama danna vidiyata kivve :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,796
    113
    1.පෙට්‍රල් කොච්චර කල් තියාගත්තොත්ද වතුර වෙන්නේ?

    2.පෙට්‍රල් වර්ග කලවම් උනාට අවුලක් නැද්ද?කලවම් උනාම මොකද වෙන්නේ? (උදා:- 92 ඔක්ටේන් සුපර් පෙට්‍රල් එක්ක කලවම් වීම)

    3.ප්ලාස්ටික් කෑන්,බෝතල්,කෝප්පවලට දැම්මම පෙට්‍රල් සැරට ප්ලාස්ටික්වල තියන රසායන වර්ග දියවෙලා පෙට්‍රල්වලට එකතු වෙනවද?

    4.ෂෙඩ් එකේ පොලව යට තියන ටැංකිවලට වතුර,මඬ ලීක් වෙන්නැද්ද?

    5.ඩීසල් එක්ක කලවම් වෙලා පෙට්‍රල් වාහනවලට අවුලක් වෙනවද?

    දන්න උන් මේවට උත්තර දියල්ලකෝ.

    1. පෙට්‍රල් වතුර වෙන්නෙ නෑ. නමුත් පරණ වාහනවල ටැංකියේ ගොඩක් කල් පාවිච්චි නොවී තිබ්බාම Condensation හින්ද වතුර මිශ්‍ර වෙන අවුලක් තිබ්බ(ලු).

    2. අවුලක් නෑ. 95+92 බාගෙ බාගෙ මිශ්‍ර වුනාම 93.5 හැදෙනව :yes: 95 ඉල්ලන වාහනේක වුනත් දැන් Knock sensors තියෙන හින්ද ලොකු අවුලක් යන එකක් නෑ

    3. වෙන්න පුළුවන් - Jerry can එකක් පාවිච්චි කළා නම් හරි

    4. නෑ ඒත් බවුසර් වලින් එන රොඩු එකතු වෙලා තියෙන්න පුළුවන්

    5. කලවම් වුනාම ඉතිං අවුල් තමයි. ඩීසල් ගේන බවුසර් වලටම පෙට්‍රලුත් දානවලු. :(

    Disclaimer : AFAIK :lol: