ජෙනරේටරේට දාන්න ගෙනාපු පෙට්‍රල් ටිකක් තියනවා 2T ඔයිල් කලවම් කරපු..
කාර් එකේ පෙට්‍රල් ටැන්කියේ පෙට්‍රල් භාගයක් විතර තියනවා..ඒකට අර ඔයිල් කලවම් වෙච්ච පෙට්‍රල් ලීටර් දෙකක් විතර දාගත්තොත් කාර් එකට අවුලක් වෙනවද..?හොද පෙට්‍රල් කාර් එකේ ටැන්කියේ භාගයක් විතර තියන නිසා අරකෙන් ලීටර් දෙකක් දැම්මම පොඩි 2T ඔයිල් ප්‍රතිශතයක් තමයි හැදෙන්නේ කාර් එකේ ටැන්කියේ..එහෙම හොද නැද්ද..කාර් එක අලුත් විට්ස් 2016 එකක්..