පෙට්‍රල් ටැංකිය හිල් උනාද?

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;16142042 said:
    එක අතකින් මචන් පල්සර් 200 එකක් දීලා ගන්න බයික් එකක් නෑ. ඒ වගේ බයික් එකක් ඊට පස්සේ හැදුවේ නෑ

    බජාජ්ල ගහපු හොදම බයික් තමා
    1. කැලිබර් 115
    2.පල්සර් 200
    3. ඩිස්කවර් 135

    දෙන්න හිතෙන්නේ නෑ බං බයික් එක.එන්ජින් එක එහෙම තාම බටර් වගේ.පෙට්‍රල් උනත් හොදට කරනවා ..මේ ටැංකිය මලකඩ කෑවේ උනත් මගේ වරදින්..එහෙම නැත්තන් මෙලෝ ලෙඩක් නෑ බයික් එක..කිව්වත් වගේ මේක දීලා ගන්න වෙන ඉන්දියන් එකක් නම් නෑ..:yes: