පෙට්‍රල් ඩීසල් අතිවිශාල මිල අඩුකිරීමක්

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පෙට්‍රල් ඩීසල් අතිවිශාල මිල අඩුකිරීමක්

    පෙට්‍රල් සහ ඩීසල් ලීටරය රු 5.00 කින්ම අඩු කරයි.

    මෙවන් විශාල මිල අඩුකිරීමක් කල මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට අපගේ උපහාරය!
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අරුන් හිටියනම් ඕකත් නැහැනේ.පොඩි එකාගේ ගිණුමටත් බදු ගහපු හැතිකරේ.උබලට ඒවා මතක නැහැ නේද?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    අරුන් හිටියනම් ඕකත් නැහැනේ.පොඩි එකාගේ ගිණුමටත් බදු ගහපු හැතිකරේ.උබලට ඒවා මතක නැහැ නේද?
    10 k wadi nam karai
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    :baffled:අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල් සහ ඩිසල් ලීටරයක මිල රු. 5කින් අඩු කර ඇත.

    මේ අනුව ඩිසල්, ඔටෝ ඩිසල්, ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රු. 5කින් අඩු කරන බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී ලොකුගේ nethnews.lk වෙත සදහන් කර සිටියේ.:baffled:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    කලින් 10 කින් අඩු කලා මතක නැද්ද? දැන් එතකොට උඹ ගහන්නෙ කලින් ගානටමද? තොපි තමයි නියම වහල්ලු
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඒ වුනාට තාම මහින්දගේ කාලේට වඩා අඩුයිනේ.. :lol:

    හුටා.. අමතක වුනා. පුරුද්දට කියවුනේ. ගණන් ගන්න එපා. මේ දවස් වල පොඩ්ඩක් අවුල්.. :lol:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    He will cover it. Uba e gana wada wenne apa :lol::lol::lol:

    can you enlighten me how he will cover it ? wada wenna epa newei! janathawa widihata apita aiythiyak thiyenawa me gana danaganna. mewa vihiluwata ganna dewal newei.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,633
    21,225
    113
    Panadura
    අරුන් හිටියනම් ඕකත් නැහැනේ.පොඩි එකාගේ ගිණුමටත් බදු ගහපු හැතිකරේ.උබලට ඒවා මතක නැහැ නේද?

    :yes: :yes: :yes:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    උබ හිතෙන්නේ පෙට්‍රල් ඩිසල් ලොකු ගණන් වලින් අඩු කරයි කියලද අර අලි පොන්සලා හිටිය නම් ඕකත් නැහැ :lol: ඕකුන් කරේ මිනිස්සුන්ගෙන් බදු ගැහුවා එක විතරනේ :baffled: තව කල් හිටිය නම් ලැට් බද්දකුත් ගහන්න තිබ්බා :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,263
    113
    Gotland
    how will they find money to cover this cost ?


    ඇයි අර බැංකු අදිපටි කියල තිබ්බේ තෙල්, ආහාර, බදු අඩු කරපු සහන පැකේජ් එක දලදේශීයඅදායමෙන් 0.03 කියල. ඉතිං ඔය රුපියල් 5 මොකක්ද බං


    මොංගල හුට්ටිගේ පුතා ඕව දෙන්න පුළුවන්කම තිද්දීත් දුන්නේ නෑ සමනල පකයා



    මහින්ද කාරයා විසික් වෙනව වගේ නං උට තින්නේ පැට්‍රොල් 80-90 ට අඩු කරන්න. කාල වරෙන්කො
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    අරුන් හිටියනම් ඕකත් නැහැනේ.පොඩි එකාගේ ගිණුමටත් බදු ගහපු හැතිකරේ.උබලට ඒවා මතක නැහැ නේද?

    එහෙම කියන්න එපා.
    උබ වැරදී.
    ඌ හරි.
    ඌ මහින්දගෙන් බලාපොරොත්තුවෙන්නේ රනිල්දෙනවා වගේ හූනු බිජුවගේ සහන නෙවෙයි ඊටවඩා සහන.
    ඌ විතරක් නෙවෙයි හැමෝම එහෙමයි.

    එකයි පහකින් අඩු කරා මදි කියන්නේ.
    අරදවස්වල අඩු උනාත් නෙවෙයිනේ ,මිල සූත්‍රයෙන් වැඩි උනා විතරනේ.
     
    Last edited: