කියපු කතා
බොරතෙල් 80 තියෙද්දි තමා පෙට්‍රල් 77යි කියන්නේ. අනෙක් වියදම් එක්ක 88යි.
දැන් බොරතෙල් 48යි. 60%ක් අඩු වෙලා. එහෙනම් දැන් පෙට්‍රල් 46 අනෙක් වියදම් එක්ක රු.57. ලාබය 50%ක් (රු22) තියාගෙන දුන්නත් රු80 වෙන්නේ.
117යි කියන්නේ අදටත් 110% බදු ගහනවා.
අවුලක්නෑ. කලින් 150 දැන් 117 පොකට් එකට වාසියක් මිසක් අවාසියක් නෑ. ඒත් ඇයි මේ මෙච්චර බොරු.
**මම මේකට කාලෙ අරන් හොයල විස්තරයක් දැම්මේ, මම මේ දේ ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්, සල්ලි කාරයන්ට නැති උනාට අපිට සදාරන දුකක් වගෙම තරහක් තියෙනව රැවටීම ගැන.

අරක්කු වල එහෙම වෙනසක් නැද්ද බන්......

අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.

patta comment ekaමහින්ද මහතා වැඩි මිලට වික්කේ දේශප්‍රේමී පැට්‍රොල් දේශප්‍රේමී ඩිසල් දේශප්‍රේමී භූමිතෙල්
මය්ට්‍රි අඩුමිලට දෙන්නේ බාල කොටි ඊලාම් හම්බ තෙල්

කියපු කතා
බොරතෙල් 80 තියෙද්දි තමා පෙට්‍රල් 77යි කියන්නේ. අනෙක් වියදම් එක්ක 88යි.
දැන් බොරතෙල් 48යි. 60%ක් අඩු වෙලා. එහෙනම් දැන් පෙට්‍රල් 46 අනෙක් වියදම් එක්ක රු.57. ලාබය 50%ක් (රු22) තියාගෙන දුන්නත් රු80 වෙන්නේ.
117යි කියන්නේ අදටත් 110% බදු ගහනවා.
අවුලක්නෑ. කලින් 150 දැන් 117 පොකට් එකට වාසියක් මිසක් අවාසියක් නෑ. ඒත් ඇයි මේ මෙච්චර බොරු.
**මම මේකට කාලෙ අරන් හොයල විස්තරයක් දැම්මේ, මම මේ දේ ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්, සල්ලි කාරයන්ට නැති උනාට අපිට සදාරන දුකක් වගෙම තරහක් තියෙනව රැවටීම ගැන.
මහින්ද මහතා වැඩි මිලට වික්කේ දේශප්‍රේමී පැට්‍රොල් දේශප්‍රේමී ඩිසල් දේශප්‍රේමී භූමිතෙල්
මය්ට්‍රි අඩුමිලට දෙන්නේ බාල කොටි ඊලාම් හම්බ තෙල්

බඩවල් ගැන හිතල රට පාවල දුන්න එවුන් දැන් බීපියව් තෙල්මහින්ද මහත්තය නැතුව මොන තෙල්ද යකොව්
හමබයෝයි කොටියි ආපුවම තෙල් ගහල බේරියල්ල
මයිත්‍රීය ඔය දෙන්නේ හලාල් තෙල් ලු
මට නම් එපා ඔය දේශද්‍රෝහී තෙල්මට ඕනේ වැඩිමිලට දේශප්‍රේමී සර්ටිෆයිඩ් තෙල්
![]()

කියපු කතා
බොරතෙල් 80 තියෙද්දි තමා පෙට්‍රල් 77යි කියන්නේ. අනෙක් වියදම් එක්ක 88යි.
දැන් බොරතෙල් 48යි. 60%ක් අඩු වෙලා. එහෙනම් දැන් පෙට්‍රල් 46 අනෙක් වියදම් එක්ක රු.57. ලාබය 50%ක් (රු22) තියාගෙන දුන්නත් රු80 වෙන්නේ.
117යි කියන්නේ අදටත් 110% බදු ගහනවා.
අවුලක්නෑ. කලින් 150 දැන් 117 පොකට් එකට වාසියක් මිසක් අවාසියක් නෑ. ඒත් ඇයි මේ මෙච්චර බොරු.
**මම මේකට කාලෙ අරන් හොයල විස්තරයක් දැම්මේ, මම මේ දේ ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්, සල්ලි කාරයන්ට නැති උනාට අපිට සදාරන දුකක් වගෙම තරහක් තියෙනව රැවටීම ගැන.

( Special Note : මම බඩ ගැන විතරක් හිතන එකෙක් නෙමේ )
පසු සටහන : කොහොම උනත් හෙට ෆුල් ටෑන්ක් ගහනවා![]()

හ්ම්ම් හ්ම්ම් .. හොඳයි හොඳයි ..
ඉස්සරහට බලමුකෝ ..
තෙල් ටිකක් අඩුවෙන් දුන්න කියල වැඩිය උඩපනින්න හොඳ නැහැ .
ඔයිට වඩා දේවල් තියනව නේ කරන්න .
සංවර්ධනය , උතුරේ මොකද වෙන්නේ වගේ ඒවා ..
බලන් ඉම්මු කෝ ..
( Special Note : මම බඩ ගැන විතරක් හිතන එකෙක් නෙමේ )
පසු සටහන : කොහොම උනත් හෙට ෆුල් ටෑන්ක් ගහනවා![]()
උබ බඩ ගැන නෙමයි පුක ගැන හිතුවත් අපිට මොකද 

හරිදෙට හරි කියන්න පුරුදුවෙයන්........ මුන්ගේ තියන කුහක කම විතරක්
රට ගැන හිතන උන් උබ වගේ නෝටිස් දදා ඉන්නේ නැහැ
( Special Note : උබ බඩ ගැන විතරක් හිතන එකෙක් නෙමේ මහින්ද ගැනත් හිතන එකෙක් )
පසු සටහන : උබ පරණ ගැනම දියන්. වැඩිපුර ඒවා ආණ්ඩුවට දෙන්න කියපන්

පහුගිය ටිකේ උබ පුක ඉරාගෙන හොර මරාට කඩේ ගියා කියලා මේ කිරියේ උන් දන්නවා කුහක වෙන්න එපා එච්චරයි හොරා මේවා කලා නම් අදටත් පොර තමා රජා![]()

බඩවල් ගැන හිතල රට පාවල දුන්න එවුන් දැන් බීපියව් තෙල්මහින්ද මහත්තය නැතුව මොන තෙල්ද යකොව්
හමබයෝයි කොටියි ආපුවම තෙල් ගහල බේරියල්ල
මයිත්‍රීය ඔය දෙන්නේ හලාල් තෙල් ලු
මට නම් එපා ඔය දේශද්‍රෝහී තෙල්මට ඕනේ වැඩිමිලට දේශප්‍රේමී සර්ටිෆයිඩ් තෙල්
![]()

උ හෙන පොරක් වීරයෙක් කියලා පෙන්නන ආසාවක් තියෙන්නේ..කවූද උව රවට්ටලා මහින්දට කඩේ ගියාම වීරයෙක් වෙනවා කියලා පව් අහිංසක කොල්ල![]()