පෙට්රල්,ඩීසල්_ඉහළට
පෙට්රල් සහ ඩීසල් මිල ගණන් ලබන මස සිට ඉහළ දැමීමට ලංකා අයි.ඕ.සී. සමාගම තීරණය කර තිබේ.ලංකා අයි.ඕ.සී. සමාගමේ උප සභාපති සිද්ධාර්ත් ආග්රවාල් මහතා පැවසුවේ, වැඩි කරන මිල ප්රතිශතය ඉදිරියේදී තීරණය කරන බව ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ තීරුබදු වැඩි වී ඇති බැවින් මේ වන විට පෙට්රල් සහ ඩීසල් පාඩු පිට අලෙවි කරන බව ය.මේ හේතුවෙන් මිල ගණන් ඉහළ දැමීම හැරුණු කොට වෙනත් විකල්පයක් නොමැති බව අයි.ඕ.සී. සමාගමේ උප සභාපති සිද්ධාර්ත් ආග්රවාල් මහතා පෙන්වා දෙයි.

Code:
http://newsfirst.lk/sinhala/2017/09/104474/