පෙට්‍රල් බ්ලැක් මාර්කට් කීයද?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙහේ ලීටර් 1 ක් 2300යී කියහංකෝ... උබලගේ පැති වල කීයද... දැන් නම් පාඩුයි වගේ ගන්න එක...
    2500 ට වත් හොයන්න නෑනේ. කොහෙද බන්
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Rupiyal 5k adu karalalu... 2295k deepan...
    පිස්සුද ඕයි 2500ක් ඉල්ලුවා... දැන් ඉල්ලුම වැඩි නිසා ලංසු තියෙන සිද්ධියක් යන්නේ... ලීටර් පහක් ගත්තොත් 2300ගානේ දෙන්නම් කිව්වා...

    2500 ට වත් හොයන්න නෑනේ. කොහෙද බන්
    යටවර මට එතනට යන්නම ලීටර් එකක් වගේ යනවා 🥴
    ------ Post added on Jul 14, 2022 at 4:51 PM
     
    • Sad
    Reactions: Gaash

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම 3000 ගානේ වික්කා හොස්පිටල් යන්න ඕනේ කිව්ව දෙන්නෙක්ට ලීටර් 15

    මාත් දුන්න ජොබ් එකකට රට යන එකෙක්ට එයාපෝට් යන්න ලීටර් 20ක්. සල්ලි ගත්තේ නෑ. ගිහින් මට ඩොලර් එවන්නම් කිව්වා. 🙂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    මාත් දුන්න ජොබ් එකකට රට යන එකෙක්ට එයාපෝට් යන්න ලීටර් 20ක්. සල්ලි ගත්තේ නෑ. ගිහින් මට ඩොලර් එවන්නම් කිව්වා. 🙂
    වෙලාවට 250ලීටර් ආපිකෝ ටැංකිය පිරෙන්න 2020 වගේ ඉදන් එකතු කරා ඒකේ වටිනාකම .දැන් තේරෙන්නේ. මාත් එලි බහින් නෑ දැන් ඊ-පුටාර් එකේ යන්නේ . පැට්‍රල් ටික තියාගන්නවා වාහන ටික ස්ටාර්ට් කරන්න සහ හදිසියට .