මෙහේ ලීටර් 1 ක් 2300යී කියහංකෝ... උබලගේ පැති වල කීයද... දැන් නම් පාඩුයි වගේ ගන්න එක...
2500 ට වත් හොයන්න නෑනේ. කොහෙද බන්මෙහේ ලීටර් 1 ක් 2300යී කියහංකෝ... උබලගේ පැති වල කීයද... දැන් නම් පාඩුයි වගේ ගන්න එක...
පිස්සුද ඕයි 2500ක් ඉල්ලුවා... දැන් ඉල්ලුම වැඩි නිසා ලංසු තියෙන සිද්ධියක් යන්නේ... ලීටර් පහක් ගත්තොත් 2300ගානේ දෙන්නම් කිව්වා...Rupiyal 5k adu karalalu... 2295k deepan...
යටවර මට එතනට යන්නම ලීටර් එකක් වගේ යනවා2500 ට වත් හොයන්න නෑනේ. කොහෙද බන්
මාත් නුවර තමා ...මං ගන්න තැන නම් අවුලක් නැහැ...Bottle eka 2500i lu Kandy
Ganna bayai monawa mix karalada manda
මම 3000 ගානේ වික්කා හොස්පිටල් යන්න ඕනේ කිව්ව දෙන්නෙක්ට ලීටර් 15
වෙලාවට 250ලීටර් ආපිකෝ ටැංකිය පිරෙන්න 2020 වගේ ඉදන් එකතු කරා ඒකේ වටිනාකම .දැන් තේරෙන්නේ. මාත් එලි බහින් නෑ දැන් ඊ-පුටාර් එකේ යන්නේ . පැට්රල් ටික තියාගන්නවා වාහන ටික ස්ටාර්ට් කරන්න සහ හදිසියට .මාත් දුන්න ජොබ් එකකට රට යන එකෙක්ට එයාපෝට් යන්න ලීටර් 20ක්. සල්ලි ගත්තේ නෑ. ගිහින් මට ඩොලර් එවන්නම් කිව්වා.![]()
ganna epa owa mixedමෙහේ ලීටර් 1 ක් 2300යී කියහංකෝ... උබලගේ පැති වල කීයද... දැන් නම් පාඩුයි වගේ ගන්න එක...