පෙට්‍රල් මිල ඉහලට

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    supiri,,chande dipu unta Fun ne,,dan gewala gahagena pala

    nattan pain pala,,

    pan nattan Cake kapiya,,

    huhuuuuuuuuuuuuuuuuuuuuuu
    heta chandayak tiyahan ape ewn maharajata chande aayeth dena hati balanna , ape samaharak bath kana harak hadanne neh lol

    ps- maharajata dena ewn mage ithin den rep kapai lol
     
    • Like
    Reactions: LKS007

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    owa MR danne naha , ethuma me dawaswala Ausi wala
    ethuma hitiyanam Kiyatawath wadi karanne denneth naha.
    oka parana Peramunu Bala aniye kumanthranayak

    world market eke me dawas oil 2% kin bahalath ne thiyenne

    api oya baluweda karanne naha

     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මේකට තමා ආසියාවේ අයිශ්චර්යය කියන්නේ
    ලෝකවෙලදපොලේ අඩුවෙනකොට අපේ වැඩි වෙනවා
     

    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    රටේ ජනතාවට පයින් යන්න පුරුදු කරන්න ඔනේ ඒක ශරිර සෞඛයටත් හොදයි, ඒකයි අපි මෙවගේ මිල වෑඩි කරන්නේ - මහරජතුමා !

    :P:P:P:angry::angry::angry::angry::angry:



    :angry::angry::angry::angry:
     
    ආර්ථික සංවර්ධනය දැන්නම් හොදටම දැනෙනවා..
    මට සතියකට පෙට්‍රල් ලීටර් 4 ක් පාවිච්චි වෙනවා..
    සතියකට කලින් ඒකට වැය උනේ රුපියල් 500... අද රුපියල් 548...
    ඔහොම නෙමේ පෙට්‍රල් ලීටරේ රුපියල් 250 වුනත් අපේ දේශප්‍රේමී ජනතාව ට ප්‍රශ්නයක් නෑ..
    එළවලු ගණන් වැඩි වෙනකොට වවාගෙන කමු කිව්වා..
    අපි වවමු - රට නගමු..
    දැන් ඉතින් කියන්න වෙන්නේ හාරපල්ලා තෙල් හොයන්න..
    අපි හාරමු - තෙල් හින්දමු..
    ඉන්දියන් සාගරයේ මුතු ඇටේ....
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    දෑන් ඉතින් බස් ගාස්තුත් ආයේ වෑඩි කරයි...
    දුන්න උන් දෑනගෙනනේ මේ වගේ බල්ලොන්ට චන්දේ දෙන්න ඈත්තේ,,ඈද්ද උඹලට..
    ආයේ හෑම මගුලක්ම දහ ගුනයකි වෑඩි කරත්,චන්දේ දවසට මුන් ලබ්*ත් උඩ දාගෙන උදේම යනව චන්ද පොලට මේ හෑතිකටයට චන්නේ දෙන්න,ආයේ එකක් නෑහෑ,ලංකාවේ ඉන්නේ පුදුම හරක් කියල තේරෙන්නේ දෑන් තමයි,
    පුලුවන් ඉක්මනට මෙහෙන් චුත වෙලා යන එක තමයි නුවණට හුරු වෑඩේ!!!!
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මොකද කියන්නේ , කට්ටියම ගිහින් අර තියෙනවා කියපු මන්නාරමේ තෙල් නිදිය ගොඩ ගනිමුද
     
    දෑන් ඉතින් බස් ගාස්තුත් ආයේ වෑඩි කරයි...
    දුන්න උන් දෑනගෙනනේ මේ වගේ බල්ලොන්ට චන්දේ දෙන්න ඈත්තේ,,ඈද්ද උඹලට..
    ආයේ හෑම මගුලක්ම දහ ගුනයකි වෑඩි කරත්,චන්දේ දවසට මුන් ලබ්*ත් උඩ දාගෙන උදේම යනව චන්ද පොලට මේ හෑතිකටයට චන්නේ දෙන්න,ආයේ එකක් නෑහෑ,ලංකාවේ ඉන්නේ පුදුම හරක් කියල තේරෙන්නේ දෑන් තමයි,
    පුලුවන් ඉක්මනට මෙහෙන් චුත වෙලා යන එක තමයි නුවණට හුරු වෑඩේ!!!!


    මචන් ලංකාවේ වැඩි හරියක් ඉන්නේ අපි උබල වගේ බඩගෝස්තරවාදියෝ නෙමෙයි මචන්..
    දේශප්‍රේමියෝ..
    උන් බඩ පොත්ත පිට පොත්තට ඇලුනත් උන්ගේ මතය වෙනස් කරන්නේ නෑ..
    ඉවසන් ඉමු මචන්..
    මේවා හැමදාම කරන්න බෑ..
    කොන්ද පන තියෙන කෙලින් විපක්ෂයක් නැති එක තමා මේ රටට හෙන ගහන්න එකම හේතුව..
     
    මොකද කියන්නේ , කට්ටියම ගිහින් අර තියෙනවා කියපු මන්නාරමේ තෙල් නිදිය ගොඩ ගනිමුද

    :lol: :lol: :lol:
    ඡන්ද ගුණ්ඩු බන්..
    අවුලක් නෑ උබ යනවනම් කියපන්..
    මමත් එනවා හාරන්න...