පෙට්‍රල් රුපියල් 100යි

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    පෙට්‍රල් රුපියල් 100යි

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ඇයි බන් බොරතෙල් බැරල් එකක් ඩොලර් 28ට ගිහිල්ලත් පෙට්‍රල් අඩු කරන්නේ නැත්තේ? UNP ආණ්ඩුවක් නෙමෙයි නිසාද මිනිස්සු මෙව්වට කතා නොකරන්නේ?

    UNP ආණ්ඩුවක් තිබබා නම් කොරෝනත් පැත්තකට දාල මිනිස්සු කෑගහනවා එහෙනම්

    nWO7MA6.png

    බොරතෙල් බැරල් එකක ලීටර් 159ක බොරතෙල් තියෙනවා. එයින් බැරල් එකකින් පිරිපහදු කලාම ආසන්න වශයෙන් ලීටර් 73ක පෙට්‍රල් ගන්න පුළුවන්.

    dnzhGGu.png

    28/159*73=12.98

    ලීටර් 73ටම යන්නේ ඩොලර් 12.98යි පිරිපහදු කරන්න ගිය ගාන නැතුව.

    එතකොට ලීටර් එකකට යන්නේ ඩොලර් සත 17ක් වගේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 31.34යි. ඕකට නැව් ගාස්තු. පිරිපහදු කරන්න ගිය වියදම්, රේගු ගාස්තු, ආණ්ඩුවේ ටැක්ස් එක සේරමත් එක්කහු කරලා රුපියල් 100කට දෙන්නම බැරිද?
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පෙට්‍රල් වෙනුවට පරිප්පු අඩුකලා අපේ ස
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,305
    5,403
    113
    Panadura
    අනවශ්‍ය පුද්ගලයෝ වාහන ගන්නවා - 2015
    අනවශ්‍ය ගමන් යනවා - 2020
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තාම ඒ ගැන සමාලෝචනය කරනවා. තව මාසයක් දෙකක් යයි
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ඇයි බන් බොරතෙල් බැරල් එකක් ඩොලර් 28ට ගිහිල්ලත් පෙට්‍රල් අඩු කරන්නේ නැත්තේ? UNP ආණ්ඩුවක් නෙමෙයි නිසාද මිනිස්සු මෙව්වට කතා නොකරන්නේ?

    UNP ආණ්ඩුවක් තිබබා නම් කොරෝනත් පැත්තකට දාල මිනිස්සු කෑගහනවා එහෙනම්

    nWO7MA6.png

    බොරතෙල් බැරල් එකක ලීටර් 159ක බොරතෙල් තියෙනවා. එයින් බැරල් එකකින් පිරිපහදු කලාම ආසන්න වශයෙන් ලීටර් 73ක පෙට්‍රල් ගන්න පුළුවන්.

    dnzhGGu.png

    28/159*73=12.98

    ලීටර් 73ටම යන්නේ ඩොලර් 12.98යි පිරිපහදු කරන්න ගිය ගාන නැතුව.

    එතකොට ලීටර් එකකට යන්නේ ඩොලර් සත 17ක් වගේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 31.34යි. ඕකට නැව් ගාස්තු. පිරිපහදු කරන්න ගිය වියදම්, රේගු ගාස්තු, ආණ්ඩුවේ ටැක්ස් එක සේරමත් එක්කහු කරලා රුපියල් 100කට දෙන්නම බැරිද?

    ekata hariyanna gaana hadala parippu adu karane :lol::lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    තෙල් මිල අඩුවීමේ සම්පුර්ණ වාසිය ගන්න දවසකට පරිප්පු කිලෝ කීයක් කන්න ඕනිද බං...

    අද බොහොම අමාරුවෙන් කිලෝ 5ක් අරගෙන ආවා කඩෙන් දවස් කීයක් මේකෙන් වාසිය ගන්න පුලුවන් ද​....
     
    • Like
    Reactions: Roxxx

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ඇයි අඩුවට පරිප්පු දුන්නේ ඒ වෙනුවට . වාහනේ එහෙට මෙහෙට යන්නේ නැතුව ගෙට වෙලා පරිප්පු කිරට හදපන් , තෙලට හදපන් , පාන් වල බටර් එක්ක ගාල කාපන් , හොදි හදල බත් එක්ක කාපන් බැරිනම් පාං කඩල එකට පරිප්පු එක්ක චිස් දාල අවන් එකේ දාල කාපන් . උබලට පරිප්පු අඩුවට දුන්නේ එකට .
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේ වෙලාවෙ ලන්කාවෙ ආර්තිකයට ලොකු පාඩුවක් වෙලා තියෙන්නෙ, අනික මේ තත්වෙන් ගොඩ එන්න තව කී දවසක් යයිද කියලා කාටවත් කියන්න බෑ. මොකද අපේ ප්‍රද්හාන තේ අපනයන වෙලදපලවල් තමා ඉරානෙ එහෙම. ඒවාත් එක්ක හිර වෙලා තියෙන්නෙ. එතකොට ලන්කාවෙ උන් අර තෙල් චුට්ටක් ගනන් අඩු උනාම ඒකෙ වාසිය ඉල්ලනවා. යකෝ මේ වෙලාවෙ රජයකට විශාල පාඩුවක් වෙන වෙලාවක්. ඒකට්ත් අතෑරලා තෙල් වලින් එන පොඩි ලාබෙත් අපිට දීපියව් කියන එක මොන තරම් අසාදාරනද? අනික ඕකෙ 100ට තෙල් ගහගෙන කොහෙ යන්නද මේ කොරෝනා අස්සෙ. මේ වෙලාවෙ මී හරක් වගේ තොපේ සජිත්ට බැරිවෙහ්ච්cඉ ඇරියසුයි, අනුර කුමාරට බැරිවෙච්චි ඇරියසුයි රජයෙන් අල්ලන්න හදන්න එපා. ලන්කාවෙම ආර්තිකය ඇනහිටලා තියෙන වෙලාවෙ පෙට්‍රල් අඩු ගානට අරගෙන ආතල් එකේ සැපේ ඉන තමයි මේකෙ උන්ට ඕනෙ. තොපි වගේ හිතන උන් ඉන්න රටවලට කෙලවෙන එක අහන්න දෙයක්ද.:frown::frown::frown:
     
    • Like
    Reactions: sgrdk1

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,139
    46,839
    113
    මේ වෙලාවෙ ලන්කාවෙ ආර්තිකයට ලොකු පාඩුවක් වෙලා තියෙන්නෙ, අනික මේ තත්වෙන් ගොඩ එන්න තව කී දවසක් යයිද කියලා කාටවත් කියන්න බෑ. මොකද අපේ ප්‍රද්හාන තේ අපනයන වෙලදපලවල් තමා ඉරානෙ එහෙම. ඒවාත් එක්ක හිර වෙලා තියෙන්නෙ. එතකොට ලන්කාවෙ උන් අර තෙල් චුට්ටක් ගනන් අඩු උනාම ඒකෙ වාසිය ඉල්ලනවා. යකෝ මේ වෙලාවෙ රජයකට විශාල පාඩුවක් වෙන වෙලාවක්. ඒකට්ත් අතෑරලා තෙල් වලින් එන පොඩි ලාබෙත් අපිට දීපියව් කියන එක මොන තරම් අසාදාරනද? අනික ඕකෙ 100ට තෙල් ගහගෙන කොහෙ යන්නද මේ කොරෝනා අස්සෙ. මේ වෙලාවෙ මී හරක් වගේ තොපේ සජිත්ට බැරිවෙහ්ච්cඉ ඇරියසුයි, අනුර කුමාරට බැරිවෙච්චි ඇරියසුයි රජයෙන් අල්ලන්න හදන්න එපා. ලන්කාවෙම ආර්තිකය ඇනහිටලා තියෙන වෙලාවෙ පෙට්‍රල් අඩු ගානට අරගෙන ආතල් එකේ සැපේ ඉන තමයි මේකෙ උන්ට ඕනෙ. තොපි වගේ හිතන උන් ඉන්න රටවලට කෙලවෙන එක අහන්න දෙයක්ද.:frown::frown::frown:

    ඕව කියන්නෙ නැතුව තෙල් මිළ අඩු කරොත් මිනිස්සු රවුම් ගහනව කිව්වහම මිනිස්සු ඕව ගැන දැනගනියිද..