පෙට්‍රල් ලීටර් දෙකක්‌ අපරාදෙ....!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පෙට්‍රල් ලීටර් දෙකක්‌ අපරාදෙ....!

    රජීව් ඝාතකයන්ට නියම වූ මරණ දඬුවමට
    එරෙහිව ඉන්දීය තරුණියක්‌ ගිනි තබා ගනී:baffled:




    හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනකුට හා ඉන්දීය ද්‍රවිඩ ජාතිකයකුට මරණීය දඬුවම් නියම කිරීම පිළිබඳව විරෝධය පාමින් ඉන්දියාවේ කාන්චිපුරම් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක්‌ පෙරේදා (28 දා) සිරුරට ගිනි තබා ගෙන සිය දිවි නසාගෙන තිබේ. කාන්චිපුරම් හි පිහිටි ඔරික්‌කායි ග්‍රාමයේ පදිංචිකාරිනියක වන පී. සෙන්කෝඩ් නමැති තරූණිය පෙරේදා සවස 5.45 ට පමණ රජයේ කාර්යාලයක්‌ තුළට ගොස්‌ පෙට්‍රල් ලීටර් දෙකක්‌ තම සිරුරට වත්කර ගෙන ගිනි තබාගෙන මිය ගොස්‌ ඇති බව "හින්දු" පුවත්පත පවසයි. එම අවස්‌ථාවේදී කාර්යාලය තුළ සිටි සේවකයන්, පොලිසිය හා ගිනි නිවන හමුදාව ගින්න නිවා දමා සෙන්කෝඩ් රජයේ මහ රෝහලට ඇතුළත් කර ඇතත් අධික පිළිස්‌සුම් තුවාල හේතුවෙන් ඇය රාත්‍රි 7.30 ට පමණ මිය ගොස්‌ ඇත.

    සෙන්කෝඩ් මිය යැමට පෙර ලියා තබා ඇති ලිපියක රජීව් ගාන්ධි ඝාතනයේ සැකකරුවන් වන මුරුගන්, සාන්තන් හා පෙරාරිවාලන් යන පුද්ගලයන්ට මරණ දඬුවම් නියම කිරීම පිළිබඳව විරෝධය පාමින් මෙසේ ගිනි තබා ගෙන සිය දිවි නසා ගන්නා බව සඳහන් කර තිබේ. මෙම පුද්ගලයන් සැප්තැම්බර් 09 වැනිදා එල්ලා මැරීමට තීරණය වී තිබේ.

    divaina.....today!!!:D

    වයිකෝ,නෙඩුමාරන්,විජේ,වගෙ කට්ටියටත් මෙන්න තමන්ගෙ විරෝධය පෙන්නනවානම් අවස්ථාව.....!:yes::yes::yes::yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දැන් පෙට්‍රල් ලීටරයක් කීයක් වෙනවද බං?
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපරාදෙ හොඳ පෙට්‍රල් ලීටර් දෙක, ලංකාවට ආවනම් බාල පෙට්‍රල් වලින් ලීටර් දෙකක් දෙනවනේ :P
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ඒ ගැනි ගිනි ගද්දි පස්ස පැත්තෙන් හිටන් දුම් දාන්න ඇති නේද.....
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    mareena thibbe issella

    right hand coner pic eke thiyene rajiv ghandi ge body ekka

    001.jpg