තණකොල කපන මැසිමෙ පෙට්‍රල් වලට 2T දාන ප්‍රමානය කියන්න පුලුවන්ද ??
lilman Well-known member May 10, 2009 40,976 54,572 113 Colombo Dec 28, 2024 #1 තණකොල කපන මැසිමෙ පෙට්‍රල් වලට 2T දාන ප්‍රමානය කියන්න පුලුවන්ද ??
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo Dec 28, 2024 #3 mage machine eke gahala thiyenne 50:1 ratio ekata danna kiyala but samahara machine walata 40:1 danawa, sure nat nam 40:1 danna (fuel to 2t ratio eka) Reactions: lilman and topkollek
mage machine eke gahala thiyenne 50:1 ratio ekata danna kiyala but samahara machine walata 40:1 danawa, sure nat nam 40:1 danna (fuel to 2t ratio eka)
kasun090354t Well-known member Aug 21, 2011 24,284 36,390 113 කෑගල්ල Dec 28, 2024 #4 මම නම් ඔවා බලන්නේ නෑ 1250 පෙට්‍රල් ගහන්න කියලා 1500ක් දීලා 250ක 2T දාන්න කියනවා.... Reactions: inranasingha and lilman
topkollek Well-known member May 22, 2014 43,816 1 58,075 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 28, 2024 #5 ඔන්ලයින් ස්පෙක් එකක් හොයාගන්න නැද්ද? 40:1 දාන්න. ඔයිල් වැඩි නම් දුම වැඩිවෙනවා. ඒ නිසා දුම එනවා නම් 50:1 දාන්න Reactions: lilman
ඔන්ලයින් ස්පෙක් එකක් හොයාගන්න නැද්ද? 40:1 දාන්න. ඔයිල් වැඩි නම් දුම වැඩිවෙනවා. ඒ නිසා දුම එනවා නම් 50:1 දාන්න
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Dec 28, 2024 #6 ලීටර් 1.5 මෙගා බෝතලේට රුපියල් 500 ක පෙට්රෝල් සහ 2T දැම්මම බෝතලේ ෆුල්. ( තණකොළ කපන මැෂින් වලට එහෙම ෆුල් වෙන්නේ. ත්‍රීවිල් වලට 2ට් දාන්නේ ඊට අඩුවෙන්)
ලීටර් 1.5 මෙගා බෝතලේට රුපියල් 500 ක පෙට්රෝල් සහ 2T දැම්මම බෝතලේ ෆුල්. ( තණකොළ කපන මැෂින් වලට එහෙම ෆුල් වෙන්නේ. ත්‍රීවිල් වලට 2ට් දාන්නේ ඊට අඩුවෙන්)
B Bitter Truth Well-known member Dec 19, 2015 24,165 46,939 113 Dec 28, 2024 #7 මේ වගේ mixing bottle ඵකක් ගත්තනම් ලේසියි.. Reactions: Asmodeus
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,766 4,862 113 Dec 28, 2024 #8 තණකොළ මැෂින් අරන් වද වෙන්න දෙයක් නෑ බන්. මේකේ දේශපාලන ත්‍රෙඩ් එකකට පලයන්. ඕනෑතරම් තණකොළ කන උන් ඉන්නවා. එන්න කියල වත්ත පෙන්නපන්.
තණකොළ මැෂින් අරන් වද වෙන්න දෙයක් නෑ බන්. මේකේ දේශපාලන ත්‍රෙඩ් එකකට පලයන්. ඕනෑතරම් තණකොළ කන උන් ඉන්නවා. එන්න කියල වත්ත පෙන්නපන්.
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Dec 28, 2024 #9 පෙට්ට්‍රල් ලීටරයට 2T ඔයීල් මිලිලීටර් 20 යි Reactions: lilman
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,591 113 Somewhere in this world Dec 28, 2024 #10 20ml - 25ml per liter Reactions: lilman