පෙට්‍රල් වලට 2T දාන ප්‍රමානය ??

lilman

Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    තණකොල කපන මැසිමෙ පෙට්‍රල් වලට 2T දාන ප්‍රමානය කියන්න පුලුවන්ද ??
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්ලයින් ස්පෙක් එකක් හොයාගන්න නැද්ද? 40:1 දාන්න. ඔයිල් වැඩි නම් දුම වැඩිවෙනවා. ඒ නිසා දුම එනවා නම් 50:1 දාන්න
     
    • Like
    Reactions: lilman

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ලීටර් 1.5 මෙගා බෝතලේට රුපියල් 500 ක පෙට්රෝල් සහ 2T දැම්මම බෝතලේ ෆුල්. ( තණකොළ කපන මැෂින් වලට එහෙම ෆුල් වෙන්නේ. ත්‍රීවිල් වලට 2ට් දාන්නේ ඊට අඩුවෙන්)
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    මේ වගේ mixing bottle ඵකක් ගත්තනම් ලේසියි..

    Oil-and-Mix.jpg.webp
     
    • Like
    Reactions: Asmodeus

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,862
    113
    තණකොළ මැෂින් අරන් වද වෙන්න දෙයක් නෑ බන්. මේකේ දේශපාලන ත්‍රෙඩ් එකකට පලයන්. ඕනෑතරම් තණකොළ කන උන් ඉන්නවා. එන්න කියල වත්ත පෙන්නපන්. :ROFLMAO:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පෙට්ට්‍රල් ලීටරයට 2T ඔයීල් මිලිලීටර් 20 යි
     
    • Like
    Reactions: lilman