Minaral oil නම් 5000 වගේ, fuol synthetic නම් 8000 හෝ 10000. 10000 පුළුවන් හොඳ full synthetic ඒවා තියනවා. හෑම එකම 8000 නෙමේ.පෙට්‍රල් වාහනයක් සර්විස් කරන්න ඕනි සාමාන්‍යයෙන් කිලෝමීටර් කීයක් වගේ ධාවනය කරාමද?
කිලෝමීටර් 5,000 න් කියලා සර්විස් ස්ටේෂන් එකෙන් නම් දාලා තියෙන්නේ?
ඒක එහෙමද?
ඔයගොල්ලෝ කොහොමද කරන්නේ?
සමහර අය කියනවනේ කිලෝමීටර් 7,500 ක් විතර දුවලා සර්විස් කරන්න පුළුවන් කියලා. එකයි.
දාලා තියෙන්නේ Castrol GTX 10W-30
ප.ලි.
ත්‍රෙඩ් එකට රිපල්යි කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
මේ සියලුම කොමෙන්ට් කියවලා බැලුවම හිතෙන්නේ මම වාහනයට දාලා තියෙන්නේ Castrol GTX 10W-30 ඔයිල් නිසා කිලෝමීටර් 5,000-6,000 ඇතුලත හෝ මාස 6 ක් ඇතුලත යන දෙකෙන් පළමුව එන අවස්ථාවේදී සර්විස් එක කරා නං හොදයි කියලා.
ස්තුතියි. හැමෝටම.