පෙට්‍රල්_නෑ

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    අරාබි (තම්බි) බඩු වර්ජනය කරමු.ආයෙත් ගොන් කරත්තෙට බහිමු
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පැට්‍රල් කෑන් තුන් කාලක් තියෙනවා.ඇපල් i7 එකකට මාරු කරන්න කැමතිද ?

    :cool::cool::cool::cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැට්‍රල් කෑන් තුන් කාලක් තියෙනවා.ඇපල් i7 එකකට මාරු කරන්න කැමතිද ?

    :cool::cool::cool::cool:

    මගේ ගාව පෙට්‍රල් ලීටර් 5 කෑන් එකක් තියෙනවා..... ඩොල්ෆින් වෑන් එකකට මාරු කරන්න කැමතියි :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    පැට්‍රොල් ලීටර් 50ක් තියෙනවා ලීටර 1ක් 500/= ගානේ දෙනවා එක්කෙනෙක්ට ලීටර 6 ට වඩා දෙන්නේ නෑ පොලිශීය එක්ක ඇවිත් පැට්‍රොල් බෝම්බ කන්න එපා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න කෙටියෙන් සිද්දිය.

    IOC උන් බාල පෙට්‍රෝල් ගෙනත්. අර්ජුනය ගන්න බැහැ කියල. ඊට පස්සෙ උන් කියල ට්‍රින්කෝ බාල ජැෆ්න පැත්තේ විතරක් බෙදන්නන් කියල. අර්ජුනය ඒකටත් බැහැ කියල.

    දැන් IOC උන් ගේම ඉල්ලනවා අර්ජුනය අයින් කරන්න කියල. හිතා මතා replacement නැව පරක්කු කරනවා.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙන්න කෙටියෙන් සිද්දිය.

    IOC උන් බාල පෙට්‍රෝල් ගෙනත්. අර්ජුනය ගන්න බැහැ කියල. ඊට පස්සෙ උන් කියල ට්‍රින්කෝ බාල ජැෆ්න පැත්තේ විතරක් බෙදන්නන් කියල. අර්ජුනය ඒකටත් බැහැ කියල.

    දැන් IOC උන් ගේම ඉල්ලනවා අර්ජුනය අයින් කරන්න කියල. හිතා මතා replacement නැව පරක්කු කරනවා.
    :confused:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පැට්‍රොල් ලීටර් 50ක් තියෙනවා ලීටර 1ක් 500/= ගානේ දෙනවා එක්කෙනෙක්ට ලීටර 6 ට වඩා දෙන්නේ නෑ පොලිශීය එක්ක ඇවිත් පැට්‍රොල් බෝම්බ කන්න එපා

    :lol::lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    පැට්‍රොල් ලීටර් 50ක් තියෙනවා ලීටර 1ක් 500/= ගානේ දෙනවා එක්කෙනෙක්ට ලීටර 6 ට වඩා දෙන්නේ නෑ පොලිශීය එක්ක ඇවිත් පැට්‍රොල් බෝම්බ කන්න එපා

    1l deepan car eka start karagena shed ekak hoyan yanakan.