පෙට්‍රල්_බෝම්බ 12 ක් සොයාගනියි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,195
    17,133
    113
    පෙට්‍රල්_බෝම්බ 12 ක් සොයාගනියි

    මහනුවර, ඉලුක්තැන්න ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් පොලීසිය විසින් අද (09) අලුයම සොයාගෙන තිබේ.

    යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමේ අරමුණින් මෙම පෙට්‍රල් බෝම්බ රැගෙන විත් සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරන අතර මෙය කවුරුන් විසින් සිදු කළේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නොමැත.

    ඊයේ (08) වැනිදා ද මේ අයුරින්ම පේරාදෙණිය , ප්‍රගති මාවතේ මාර්ගයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 11ක් සොයා ගැනීමට පොලිසිය සමත් වු අතර මේවා කවුරුන් විසින් ගෙන දමන ලද්දක්දැයි පොලීසිය විසින් පරීක්ෂණ පවත්යි.


    DSCN8604-copy.jpg


    http://www.ada.lk/article/315500/පේ...ඩංගුවට?utm_source=dlvr.it&utm_medium=facebook
     
    • Like
    Reactions: Garrus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඕක විමල් වීරවංශ දැක්කොත්, මුස්ලිම් අයට ලයිට් කපලා, STF පොලිස් ආරක්ෂාව නොදී සිංහල බෞද්ධයෝ ගහන්න ගෙනාපු ඒවා කියලා කියාවී.
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    පෙට්‍රල් ඇඹින්දක් දාලා මොනා කරන්නද ඕයි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    ඕක විමල් වීරවංශ දැක්කොත්, මුස්ලිම් අයට ලයිට් කපලා, STF පොලිස් ආරක්ෂාව නොදී සිංහල බෞද්ධයෝ ගහන්න ගෙනාපු ඒවා කියලා කියාවී.

    දේශපාලනේ එපා මචන්.. ගූ වංස සක්කිලියානම් කොහොමත් එපා ගාවගන්න...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉස්සරහට පෙට්‍රල් හිඟයක් එන්න පුළුවන්
    එකට තමයි පෙට්‍රල් බෙදල දෙන්න ගෙනත් තියල තියෙන්නේ
    අහිංසක මිනිහෙක්ට පෙට්‍රල් ටිකක් බෙදන්න දෙන්නේ නෑනේ :sorry::sorry::confused::confused:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    මරුසිරා;22951005 said:
    සහජීවනෙට ගෙනාපු බෝතල් ටිකක් :angry::angry:

    :sorry::sorry::sorry: පේරාදෙණිය , ප්‍රගති මාවතේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරු උනත් පෙට්‍රල් බෝම්බ හදල ත්‍රස්තවාදේ පතුරවනවනං ඒකට විරුද්ද වෙමු :sorry: මේවා පන්සල් වලට ගහන්න හිතාගෙන මුස්ලිම් එකෙක් හදපු ඒවා නං එක විදිහකටත්, පල්ලි වලට ගහන්න සිංහල එකෙක් හදපු ඒවා නං තව විදිහකටත් අදහස් දක්වන්න එපා හරි කැතයි :no:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    කවුරු උනත් පෙට්‍රල් බෝම්බ හදල ත්‍රස්තවාදේ පතුරවනවනං ඒකට විරුද්ද වෙමු :sorry: මේවා පන්සල් වලට ගහන්න හිතාගෙන මුස්ලිම් එකෙක් හදපු ඒවා නං එක විදිහකටත්, පල්ලි වලට ගහන්න සිංහල එකෙක් හදපු ඒවා නං තව විදිහකටත් අදහස් දක්වන්න එපා හරි කැතයි :no:
    :yes::sorry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපරාදෙ වීදුරු බෝතල් වල හැදුවෙ . ඇලුමිනියම් බෝතල් ටිකක් අරන් හැදුවනම් හයියට හදාගන්න තිබ්බ :angry::angry:
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    රස පරික්ෂ වාර්තාවේ තියෙයි දැන් ඕවා දෙහි යුෂ කියලා :yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහසොහොන් යකා ආවේශ වෙලා...
    කියන ඔක්කොම බොරු නෙවෙයි.හැබැයි ඇප්‍රෝච් වැරදියි. අරුන් නම් කොහොමත් වැරදි ඇප්‍රෝච් එකේනෙ ඉන්නේ
     

    waligamaya

    Well-known member
  • අපරාදෙ වීදුරු බෝතල් වල හැදුවෙ . ඇලුමිනියම් බෝතල් ටිකක් අරන් හැදුවනම් හයියට හදාගන්න තිබ්බ :angry::angry:

    විදුරු බෝතලේ හැදුවම තමයි ඕක වැඩකරන්නේ. තිරේට ගිනිතියල බෝතලේ විසි කරහම වීදුරුව බිදිලා ගින්න පැතිරෙනවා. :P:P:P