පෙට්‍රොල් නෑ

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,084
    113
    එහෙන් මෙහෙන් නෑ කියපු ගමන් කට්ටිය හෝගාලා ෆුල් ටැන්ක් ගැහුවොත්
    ඉරිදට තෙල් බෙදාහරින්නේ නැති නිසා සඳුදා වෙද්දි පෝලිම් වල ඉන්න වෙයි.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක අහපන්කෝ :D



    දැන් හෙට උදේ ඉදන් හැම එකාම පෙට්‍රල්, ඩීසල් ගහන්න ගත්තාම තියෙන ටිකත් දවස් පහෙන් විතර ඉවර වෙයි බං. :eek:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෙට්‍රල් නැතිකරලා තියෙන්නේ එක එකා පෙට්‍රල් ගහං රෝන්දේ යන එක නවත්තන්න.
    ගෙවල්වලට වෙලා හිටපල්ලා කියලා කිව්වට අහන්නැති උන්ට සෑර්ගෙන් බේරෙන්න බෑ.😎
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මහරගමට වහින් නැතිව - වහින්න ඔිනෑ තැනකට..
    කුඩයක්වත් අතේ නැතිව - ඈ ඇති බස් නැවතුම ළග..
    ඔයා මහරගම බෝයිස් ද
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    දැන් හෙට උදේ ඉදන් හැම එකාම පෙට්‍රල්, ඩීසල් ගහන්න ගත්තාම තියෙන ටිකත් දවස් පහෙන් විතර ඉවර වෙයි බං. :eek:
    A unata unge tanks wala stocks tiyenawa ne ban. A hinda thel netiwenne na kohomada mage mole 🤓
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඊයේ මුතුරාජවෙලට petrol 36000mt ඇවිත් තියෙනවා. එ හින්දා පෙට්‍රල් හිගයක් නම් එන්නේ නැති වේව්
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පෙට්‍රල් ගහන්න ශෙඩ් එකක් හරි තියෙන්නෙ රට බේර ගත්ත හින්දා මතක තියා ගනිං.
     
    • Haha
    Reactions: SDCR

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දැන් හෙට උදේ ඉදන් හැම එකාම පෙට්‍රල්, ඩීසල් ගහන්න ගත්තාම තියෙන ටිකත් දවස් පහෙන් විතර ඉවර වෙයි බං. :eek:

    කොහොම කලත් ඔය ගහන උන් ගහනවා 10 ක් ගියත් 5 ක් ගියත්. මෙතන තියෙන්නේ පරක්කු උනොත් ඇපත් නෑ
     
    • Like
    Reactions: Kolama