එහෙන් මෙහෙන් නෑ කියපු ගමන් කට්ටිය හෝගාලා ෆුල් ටැන්ක් ගැහුවොත්
ඉරිදට තෙල් බෙදාහරින්නේ නැති නිසා සඳුදා වෙද්දි පෝලිම් වල ඉන්න වෙයි.
ඉරිදට තෙල් බෙදාහරින්නේ නැති නිසා සඳුදා වෙද්දි පෝලිම් වල ඉන්න වෙයි.
මේක අහපන්කෝ

රෙද්ද ඊලගට තෙල් පොකුර බලාපොරොත්තු වෙන්න වෙයි වගේhari heta udenma ey kollay ballay tel gahanna polime![]()
Fonseka and Forces hitiye nathnam..පෙට්රෝල් නැති වෙන්න හරි රටක් තියෙන්නේ ස හින්ද කියල මතක තියා ගනිල්ලා
ඔයා මහරගම බෝයිස් දමහරගමට වහින් නැතිව - වහින්න ඔිනෑ තැනකට..
කුඩයක්වත් අතේ නැතිව - ඈ ඇති බස් නැවතුම ළග..
A unata unge tanks wala stocks tiyenawa ne ban. A hinda thel netiwenne na kohomada mage moleදැන් හෙට උදේ ඉදන් හැම එකාම පෙට්රල්, ඩීසල් ගහන්න ගත්තාම තියෙන ටිකත් දවස් පහෙන් විතර ඉවර වෙයි බං.![]()
මාරයි දැන් ටැංකිය අස්සේ උල්පත නොනවත්ත්වා තෙල් ෆුල් ටැන්ක් කරයිකරයිඕක වෙයි කියලා දැනගෙනම අද ගිහින් full tank ගහගෙන ආවා![]()
දැන් හෙට උදේ ඉදන් හැම එකාම පෙට්රල්, ඩීසල් ගහන්න ගත්තාම තියෙන ටිකත් දවස් පහෙන් විතර ඉවර වෙයි බං.![]()
අඩෝ එහෙම වෙඉද බන්මාරයි දැන් ටැංකිය අස්සේ උල්පත නොනවත්ත්වා තෙල් ෆුල් ටැන්ක් කරයිකරයි
