පෙට්‍රෝල් පෝලිම

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    mehe nam polin na, petrol, diesel , super diesel, Gas okkoma thiyenawa.
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    පොතේ හැටියට අද තෙල් මිල වැඩි වෙන දවස.. ඒකයි මිනිස්සු පොලිමෙ ඉන්නෙ අද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Den diesel ware, petrol aware. Balan hitapan 😂
    ඔවු නේ... සාපෙ කැරකිලා වදින්න කලින් ටැංකි වල හිස් තැන් ටික දැන්ම පුරෝගන්න ඕනෙ......

    ඊයෙනං අනුරාධපුර ඉඳං කොළඹ එනකල් එක තැනකවත් ඩීසල් තිබුණෙ නෑ...
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    285903137_545944813923199_2468174286134198942_n.jpg