මට නම් ඔය දෙක ගැන මාර සැකයි... මට ලොකු වෙනසක් තේරෙන්නේ නෑ 90,95 ගැහුවා කියලා...







මට නම් ඔය දෙක ගැන මාර සැකයි... මට ලොකු වෙනසක් තේරෙන්නේ නෑ 90,95 ගැහුවා කියලා...







parissamin palayan indian bike wala speed karanna hoda ne ban
parissamin palayan indian bike wala speed karanna hoda ne ban
ow bun maath kiwwe eeka thamai.







එකත් ඉස්සරහ ඩිස්ක් බ්රේක් හින්දා...



මගේ පල්සර් 135 ට මම 95 ගැහැවුවා. එතකොට බයික් එක ටිකක් අද්දනවා වැඩියි. අනිත් එක 90 ට වඩා පිරිසිදු කරලා තියෙනවා එන්ජිමට හොදයි කියලා සෙඩ් එකේ උන් කියනවා.





ලොලේ ලොල් බන් මාත් පවිච්ච්චි කරන්නේ මේ දවස්වල ඇල්ටෝ එකක්
මම නොර්මල් 90 ඔක්ටේන් 1000 ක ගහල 90 ක් විතර කි.මි. දුවනවා
ඔය සින් එක හින්ද මාත් මේ සතියේ ඔක්ටේන් 95 ගහලා අද චෙක් කල බන් 1000 ට 80 යි දිව්වේ
ඇති මගුලක් නැහැ වගේ බන්
හැබැයි පුලින් පවර් එකනම් වැඩි වගේ
මේ ලංකාවනේ බං
octane 95 කියන්නේ 93 වගේ
95 දාන එක හොදයි. තෙල් කෙරුවාව වැඩි වෙනවද කියල නම් දන්නේ නෑ. එත් එන්ජිමේ බලය වැඩි වෙනවා, නොක් කිරිල්ල අඩු වෙනවා, එන්ජිමට හොදයි කියත් කියනවා.
octane අගය අඩු වෙනවා කියන්නේ අඩු තෙරපුමකින් දහනය වෙනවා. වැඩි වෙනවා කියන්නේ වැඩි තෙරපුමකින් දහනය වෙනවා. ඒ නිසා octane 95 උපරිම ප්රතිලාභය ගන්න නම් ඒ සදහා හදපු එන්ජිමක් වෙන්න ඕනි. (high compress engine)
Euro 3 කියල තියෙන්නේ octane 93 මන් හිතන්නේ
ආ 95, 93,90 කලවම් කලාට අව්ලක් නැත.
95 සහ 90 සමාන පරිමාවකින් මිශ්ර කල විට octane 92.5 යන නව octane අගයක පැට්රොල් ලැබේ.
95 සහ 93 සමාන පරිමාවකින් මිශ්ර කල විට octane 94 යන නව octane අගයක පැට්රොල් ලැබේ.
93 සහ 90 සමාන පරිමාවකින් මිශ්ර කල විට octane 91.5 යන නව octane අගයක පැට්රොල් ලැබේ.
BUMP
මම මේ දවස් වල පදින්නේ ඩිස්කවර් 135 එකක් .. මම නම් හැමදාම ගහන්නේ ioc එකේ 93 .
මම දන්න විදියට නම් 93 --- 95 ගහනවනම් මුල ඉදලම ඒ තෙල් වලට ඉන්ජිම හුරු කරගන්න ඕන..
93 ගහැහුවම මගේ එකේ නම් තෙල් 55 විතර කරනවා..
90 හැහුවටම කරන්නේ 50 ක් විතර වගේ..
ඉන්ජින් එකට මුල ඉදලම තෙල් ජාතිය හුරු කරගන්න ඕන..
පස්සේ වෙනස් කරා කියල ලොකු වෙනසක් වෙන්නේ නෑ...
මම 95 නම් ගහන්න යන්නේ නැ.. ඒක ගැන නම් දන්නේ නෑ![]()
machan uba hari..mama danna widihata and test karala thiyana widihata OCt95 gahuwama yanna puluwan distance eka adu wenawa..
but Engine eka pickup + engine ekata hodai..
Sports cars walatath danne 100% pure petrol ne..ee pickup eka wadi karanna..but 95 kiyanne petrol ikmanata dahanaya wenawa kiyana eka Oct90 ta wada. ee nisa petrol ikmanata waya wenawa..
BUMP
bump
ඉන්දියන් වාහන වලටයි මෝටර්සයිකල් වලටයි ඔක්ටේන් 90/95 අතර වෙනසක් හොයන්න අමාරුයි. අත්දැකීමෙන් කියන්නේ ඉන්දියන් වාහන වලට 95 ගැහුවාම තෙල් කෙරුවාව 90 වලට වඩා අඩුයි. එත් එන්ජිම හොඳ තත්වේ තියන ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ජපන් වාහනේකට 95 ගැහුවම තෙල් කිරීම වැඩියි. හැබැයි කොළඹ ට්රැෆික් එකටනම් 95 ගහල ලොකු වාසියක් ගන්න අමාරුයි. කොළඹින් පිට යද්දී වාසියක් තියනවා. 2008 අවුරුද්දේ ටොයෝට ist පානදුරේ ඉඳන් නුවරඑළි ගිහින් අන්රාධපුරේ ගිහින් අයෙත් පානදුරට එන්න 95 ගහ මට ගියේ රුපියල් 4500 ත් 5000ත් අතර ගානක්. ඒ කාලේ හැටියට 90 ගැහුවනම් අඩුම 6000ක් 7000 ක් යනවා ගමනට.
තෙල් කෙරුවාවෙ ලොකු වෙන්සක් නැති උනත් එන්ජිමට හොඳයි හයි ඔක්ටේන් තෙල් දාන එක.මචංලා ඔක්ටේන් 90 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් එකසිය හැට දෙකයිනේ. ඉතින් 95 එකසිය හැත්තෑවයි. ඉතින් රුපියල් 8ක වෙනසක් විතරයි තියෙන්නෙ.ඉතින් 90 ගහන වෙලේ තව අටක් දීලා 95ම ගැහුවනම් හොදට තෙල් වැඩකරයි නේද? ඒ ගෙවන මුදලට සාපේක්ෂව වැඩක් තියෙයිද මචංලා. මේගැන ඔයගොල්ලන් දන්න විස්තර මොනාද?
මම නම් ඇල්ටො කාර් එකක් තමයි පාවිච්චි කරන්නෙ.