ඔය කියපු ටිකේ සාරාංශය තමයි නන්දෙ පොන්නයාඑහෙම අරමුදලක් ඇති කරන්ඩ උනේ නැ කොවිඩ් එක්ක , එන්නත් ,pvr, රෝහල් බෙහෙත්, බිලියන ගානක් ගියා ඒවට , ඉබේ පහල වෙන්නෙ නැනෙ මොකුත්..
ඉතින් අවුරුදු 2ක් ඇදගෙන ආවෙ 2020 ගානටම, ඒ මදැයි.. සදාකාලිකව ඇදන් යන්ඩ බැ 2020 ගානට..
------ Post added on Oct 12, 2021 at 12:46 AM