පෙට‍්‍රල්-ඩීසල් පාඩු නොවීමට ඉහල දැමිය යුතු මිල ගණන් මෙන්න.

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,955
    2,573
    113
    colombo
    එහෙම අරමුදලක් ඇති කරන්ඩ උනේ නැ කොවිඩ් එක්ක , එන්නත් ,pvr, රෝහල් බෙහෙත්, බිලියන ගානක් ගියා ඒවට , ඉබේ පහල වෙන්නෙ නැනෙ මොකුත්..

    ඉතින් අවුරුදු 2ක් ඇදගෙන ආවෙ 2020 ගානටම, ඒ මදැයි.. සදාකාලිකව ඇදන් යන්ඩ බැ 2020 ගානට..
    ------ Post added on Oct 12, 2021 at 12:46 AM
    ඔය කියපු ටිකේ සාරාංශය තමයි නන්දෙ පොන්නයා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,728
    113
    කොරෝනා ආව මුල් කාලෙ ලෝක තෙල් මිල ගොඩක් අඩු උනා.ඒත් ඒකට සාපේක්ෂව අපේ රටේ තෙල් මිල සත පහක් අඩු කරේ නෑ.මට මතකයි බන්දුල ඇමතිතුමා කියනව ඒ වැඩිපුර ගන්න සල්ලි ගිනුමකට එකතු කරල ලෝක තෙල් මිල ආයෙ වැඩි උනාම ඒකෙන් ජනතාවට සහනයක් දෙනව කියල.ඉතින් ඒ අරමුදලත් තියාගෙන ඇයි දැන් තෙල් මිල වැඩි කරන්න හදන්නෙ?අරමුදලෙ සල්ලි වලට මොකද වෙන්නෙ එතකොට?දැනගන්න අහන්නේ
    බන්දුල එහෙම කිව්වම උබ විස්වාසකලානන් ඉතින් උබ ගැන කියන්න දෙයක් නෑ ආය....

    මිල අඩු වුණා නම් ඒ වාසිය අවුරුදු දෙකක් නෙමෙයි අවුරුදු හයම වුණත් ආණ්ඩුව තියාගන්නවනේ. ඇයි මිල අඩු කාලෙ වාසිය මිනිස්සුන්ට දුන්නේ නැතුව මිල වැඩිවෙලා පාඩු වෙනකොට පාඩුව විතරක් මිනිස්සුන්ට දෙන්නේ?
    කට උත්තර නැතිවෙන ප්‍රශ්න....
    ------ Post added on Oct 12, 2021 at 8:58 AM
     
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එහෙම අරමුදලක් ඇති කරන්ඩ උනේ නැ කොවිඩ් එක්ක , එන්නත් ,pvr, රෝහල් බෙහෙත්, බිලියන ගානක් ගියා ඒවට , ඉබේ පහල වෙන්නෙ නැනෙ මොකුත්..

    ඉතින් අවුරුදු 2ක් ඇදගෙන ආවෙ 2020 ගානටම, ඒ මදැයි.. සදාකාලිකව ඇදන් යන්ඩ බැ 2020 ගානට..
    ------ Post added on Oct 12, 2021 at 12:46 AM
    ඇත්ත කියපන්. අරමුදල අරූ සාක්කුවෙ දාගත්ත නේද? නැත්තං තෙල් ලාබෙට මොකද උනේ?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    මම නම් කැමති පෙට්‍රල් රු. 200 කින් විතර වැඩි වෙනවා ට.

    All developed countries (ජර්මන්, නෙදර්ලන්ත, ජපන්, Denmark, Norway..... UK) අය හරියට බයිසිකල් පදිනවා, වැඩ ට යනවා. අපේ පීප්ප සයිස් තඩි පොරවල් ටොඉලට් යන්නෙත් කාර් එකේ.

    හෙන සමාගමක ලොක්කෙක් කිව්වා, මිනිස්සු පිළිගන්නේ නෑලු පයින් ගිහින් කඩෙන් බඩු ගත්තාම..... 😂

    2500cc වාහන ගහන්නෙත් සහනාධාර තෙල් මයි නේද? 2km per Liter වාහන ත් යන්නේ.

    Ewa seethala rataval. Daadiya daanne na. Anika vahinakota kohomada?
    Hondama thama public transport.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මිල අඩු වුණා නම් ඒ වාසිය අවුරුදු දෙකක් නෙමෙයි අවුරුදු හයම වුණත් ආණ්ඩුව තියාගන්නවනේ. ඇයි මිල අඩු කාලෙ වාසිය මිනිස්සුන්ට දුන්නේ නැතුව මිල වැඩිවෙලා පාඩු වෙනකොට පාඩුව විතරක් මිනිස්සුන්ට දෙන්නේ?
    රාජපක්ෂ පවුල ජීවත් වෙන්නේ ඔය සල්ලි වලින් නේ. ඒ පවුල සැපෙන් ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඕනි..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    වැඩි මිලට තෙල් ගහන්න හරි රටක් තියෙන්නෙ ඔන.
    ස කිව්වනෙ කැපකිරීම් කරන්න ලැස්ති වෙන්න කියලා.ස කිව්වොත් කිව්වා .ස එක්ක සෙල්ලම් බැ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇයි පිනට පරිප්පුත් ඕනද?? 🤭🤭🤭

    ආ.. පො#නයා ඇවිත්, ඇයි වේෂිගේ පුතෝ තොපෙ මහ එකා තෙල් මිල අඩු උනාම පරිප්පු මිල අඩු කරේ. දැන් තෙල් ගනන් නම් පරිප්පු වැඩි කරන්න කියපන්.
     
    • Haha
    Reactions: ieannet

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආ.. පො#නයා ඇවිත්, ඇයි වේෂිගේ පුතෝ තොපෙ මහ එකා තෙල් මිල අඩු උනාම පරිප්පු මිල අඩු කරේ. දැන් තෙල් ගනන් නම් පරිප්පු වැඩි කරන්න කියපන්.
    තොපි ඒ කාලෙ පිනට පරිප්පුයි සැමනුයි කෑවෙ නැද්ද, අන්තිමට සැමන් මදිවෙලා තෙර්ඩ් දදා ඇඩුවෙ නැද්ද සැමන් ආයෙ ඕන කියල????මොකෑ නෑ කියන්ඩද.. නොදකින් තොපි වගේ හිගන්නො රැලක් පිනට කන්ඩමයි බලන්නෙ හිගන බඩජාරි හැත්ත...🤭🤭🤭🤭
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තොපි ඒ කාලෙ පිනට පරිප්පුයි සැමනුයි කෑවෙ නැද්ද, අන්තිමට සැමන් මදිවෙලා තෙර්ඩ් දදා ඇඩුවෙ නැද්ද සැමන් ආයෙ ඕන කියල????මොකෑ නෑ කියන්ඩද.. නොදකින් තොපි වගේ හිගන්නො රැලක් පිනට කන්ඩමයි බලන්නෙ හිගන බඩජාරි හැත්ත...🤭🤭🤭🤭

    නෑ තමයි හු$තෝ. තොපි පිනට කෑවට මම නම් හම්බකරලා ආණ්ඩුවට අදාල බදුත් ගෙවල තමයි කෑවේ බිව්වේ. ඉස්සරහටහ් කරන්නේ එහෙමයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    තොපි වගේ වහල් හැතිකරේ තමයි මේ රට කාල දැම්මේ ජනසවියටයි, සමුර්ධියටයි චන්ද දීල. දැන් මැඩමුලනේ කකුස්සි හෝදන ගමන් එනව මෙතන රට හදන්න. වේෂ බයියා :-D:-D:-D
     
    • Like
    Reactions: waca

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෑ තමයි හු$තෝ. තොපි පිනට කෑවට මම නම් හම්බකරලා ආණ්ඩුවට අදාල බදුත් ගෙවල තමයි කෑවේ බිව්වේ. ඉස්සරහටහ් කරන්නේ එහෙමයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    තොපි වගේ වහල් හැතිකරේ තමයි මේ රට කාල දැම්මේ ජනසවියටයි, සමුර්ධියටයි චන්ද දීල. දැන් මැඩමුලනේ කකුස්සි හෝදන ගමන් එනව මෙතන රට හදන්න. වේෂ බයියා :-D:-D:-D
    අපෝයි ඔව් මමනෙ දැන් පරිප්පු කතා ඇද්දෙ , තොපි මේ පල් හිගන්නො යකෝ රුපියල් 3000නෑ ගෑස් එකක් ගන්ඩ ඒ උනාට කතාව බදුත් ගෙවනව කියල.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    අපෝයි ඔව් මමනෙ දැන් පරිප්පු කතා ඇද්දෙ , තොපි මේ පල් හිගන්නො යකෝ රුපියල් 3000නෑ ගෑස් එකක් ගන්ඩ ඒ උනාට කතාව බදුත් ගෙවනව කියල.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    දර ටික පලල දියන් ඇවිත්. ගෑස් ගන්න සල්ලි නෑ. එනකොට 50ට තියෙන පොලේකුත් අරන් වරෙන්.
     
    • Like
    Reactions: waca

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපෝයි ඔව් මමනෙ දැන් පරිප්පු කතා ඇද්දෙ , තොපි මේ පල් හිගන්නො යකෝ රුපියල් 3000නෑ ගෑස් එකක් ගන්ඩ ඒ උනාට කතාව බදුත් ගෙවනව කියල.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඉතින් වේෂිගේ පුතෝ තොපේ මහ එකා නේද තෙල් මිල අඩු උන එකට හරියන්න පරිප්පු මිල අඩු කරේ? අන්න එක නම් කරන්න ඇත්තෙ තොපි හිගන හැත්තට පරිප්පු ටිකක් හරි කන්න. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: