මයිනාට පෙමින් සැමදාඅඩු කරන රනිල් විරුවා
march walata kalin thibba ganath dapanඅද රාත්රී 09.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 40 කින් හා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් මිල අඩුකර තිබේ.
සෙසු ඉන්ධන වර්ගවල මිල එසේම පවතී.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 370 ක් හා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 415 දක්වා මිල පහළ බසී.
සිපෙට්කෝ මිල අඩු කිරීම් අනුව ලංකා ඉන්දීය තෙල් සමාගමද තම බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් පහත දමා ඇත.
march walata kalin thibba ganath dapan

My3 ගෙ කාලෙ ලංකාවෙ primary balance එක පවා positive. මුන්ට ඒවා වැඩක් නෑ පාරවල් බෝක්කු හදන ඒවයි ජනාධිපතිගෙ උඩ රැවුලයිනෙ ඕනෙ උනේ.2015 My3 117 ta dunna mathaka nedda![]()
කාබනික බයියො. අන්තිමට උන්ට වැලි දාල ඇරියෙMy3 ගෙ කාලෙ ලංකාවෙ primary balance එක පවා positive. මුන්ට ඒවා වැඩක් නෑ පාරවල් බෝක්කු හදන ඒවයි ජනාධිපතිගෙ උඩ රැවුලයිනෙ ඕනෙ උනේ.