පෙට‍්‍රල් ඩීසල් මිල විශාල ලෙස පහත දමයි.. නව මිල ගණන් මෙන්න…

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    අද රාත්‍රී 09.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 කින් හා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් මිල අඩුකර තිබේ.

    සෙසු ඉන්ධන වර්ගවල මිල එසේම පවතී.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 370 ක් හා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 415 දක්වා මිල පහළ බසී.

    සිපෙට්කෝ මිල අඩු කිරීම් අනුව ලංකා ඉන්දීය තෙල් සමාගමද තම බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් පහත දමා ඇත.
    march walata kalin thibba ganath dapan
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    Petrol / Diesel prices
    India (New Delhi) - SLR 428.70 / SLR 397.23
    India (Kolkata) - SLR 469.97 / SLR 411.15
    India (Chennai) - SLR 454.90 / SLR 417.71
    Paksitan - SLR 374.47 / SLR 391.97
    Bangladesh - SLR 481.40 / SLR 422.43

    Bankrupt Sri Lanka - SLR 370 / SLR 415

    https://www.hindustantimes.com/busi...-your-city-on-october-17-101665979499259.html
    https://www.thenews.com.pk/latest/1000279-latest-petrol-price-in-pakistan-from-october-16
    https://www.mypetrolprice.com/bihar/banka/banka/Fuel-prices-in-dhaka/244400

    ඔය කොච්චර අඩු කලත් 2015 ගානට 117 petrol 95 ට diesel ඉල්ලන FB එකේ මේකේ ගොබ්බයො තමයි රනිල්-මෛත්‍රී ආණ්ඩුවට ඒකාලේ බලු බැනුම් බැන බැන ගෝඨා පිස්සව හෙන පොරක් කියල උස්සගෙන ආවේ. :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    2015 My3 117 ta dunna mathaka nedda :D
    My3 ගෙ කාලෙ ලංකාවෙ primary balance එක පවා positive. මුන්ට ඒවා වැඩක් නෑ පාරවල් බෝක්කු හදන ඒවයි ජනාධිපතිගෙ උඩ රැවුලයිනෙ ඕනෙ උනේ.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    My3 ගෙ කාලෙ ලංකාවෙ primary balance එක පවා positive. මුන්ට ඒවා වැඩක් නෑ පාරවල් බෝක්කු හදන ඒවයි ජනාධිපතිගෙ උඩ රැවුලයිනෙ ඕනෙ උනේ.
    කාබනික බයියො. අන්තිමට උන්ට වැලි දාල ඇරියෙ