පෙට‍්‍රල් 08කින්, ඩීසල් 10කින් මිල ඉහල දැමේ....!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    පෙට‍්‍රල් 08කින්, ඩීසල් 10කින් මිල ඉහල දැමේ....!

    Shoooooi Neeeda ?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    • Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • ක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි
    • dlht21.jpg



     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    විජයකළාගේ සින් එක වෙන පැත්තකට හරවන්න කරපු වැඩක් වගේ බන්. ඕක එතකොට කතා කරන එක අඩු වෙනවා නේ. පෙට්රෝල් වලට කෙලියාම රටටම දැනෙනවා
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    විජයකළාගේ සින් එක වෙන පැත්තකට හරවන්න කරපු වැඩක් වගේ බන්. ඕක එතකොට කතා කරන එක අඩු වෙනවා නේ. පෙට්රෝල් වලට කෙලියාම රටටම දැනෙනවා

    Sri Lankan Airlines owes the Ceylon Petroleum Corporation a sum of Rs 13.45 billion. Reports suggest that the Airline is preparing to obtain a loan from a private bank in order to make payments to the CPC.

    CPC has to cover it somehow...
    because no one is like to buy SRILANKAN and SRILANKAN don't have money to pay for fuel
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ටොයියන්ට නම් අවුලක් නෑ. කුලියාපිටියේ වොක්සාවැගන් එකෙන් හදපු ගොන් කරත්ත තියෙනවනේ. තව සංවර්ධන News වලින් හදපු මොනෝ රේල් තියෙනවනේ. දැන්නම් සිංගප්පුරුව මැවිලා පේනවා වික්කාමසිංහගේ :yes::angry:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    අපි අලි පැටව්...!!!
    එන්න!
    වෙනසකට මුල පිරුවා විතරයි.
    කුංජ නාදේ...!!!
    යහපාලනයක්
    එක්වෙමු.
    ජන ගඟයි - ජය ලඟයි
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඉන්ධන පැවති මිලටම ලබාදෙන්න - ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව පිරවුම්හල් හිමියන්ට දැනුම් දෙයි
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ජනාධිපති තෙල් මිල වැඩි කරපු එක පත්තරෙන් දැකලා ආපහු පරණ මිලටම දෙන්න නියෝග කරලා.
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Wadi karalath .thamath mahindage kaleta wada adui.Baiyanta salli prashna nane. ekaleth fuel gahuwe 162 ne.dan nika ka gahuwata