පෙට‍්‍රල් 12 කින්, ඞීසල් 31 කින්, භූමිතෙල් 35 කින&#3

Oct 10, 2011
179
31
0
Matara
ඔයාලා දුක් විඳින්නේ මේ වසර තුල විතරයි.පිටසක්වල ජීවින් ආවම ඕනම තැනකට ශත පහක් වත් ගෙවෙන්නේ නැතිව යන්න පුලුවන් ප්‍රවාහන ක්‍රමයක් ලබාදෙනවා.ඛනිජ තෙල් භාවිතා කරපු කාලේ 2012 වසරෙන් ඉවරයි.

gon athal denna epa ban me kelawila inna welawe..........:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
 

gcj

Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    ඔයාලා දුක් විඳින්නේ මේ වසර තුල විතරයි.පිටසක්වල ජීවින් ආවම ඕනම තැනකට ශත පහක් වත් ගෙවෙන්නේ නැතිව යන්න පුලුවන් ප්‍රවාහන ක්‍රමයක් ලබාදෙනවා.ඛනිජ තෙල් භාවිතා කරපු කාලේ 2012 වසරෙන් ඉවරයි.

    :D:D
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    I-dont-Need-Sex.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,673
    68,034
    113
    ado 150 kiyanne lunch ekak ganna salli ban ayyoo...wahane tiyagena bala bala inna tamai wenne..mata nan adenna wage..mona reddakda ban 1000 ta liter 6. dawasata deparak gamanak giyoth 1000 ivarai,
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කව්රු කව්රුත් දැන් පරණ ගොන් කරත්ත, අශ්ව කරත්ත, පුෂ් බයිසිකල් වලට මාරු වුනොත් හොඳයි වගේ. මම හෙට ඉඳලා වාහනේ ගෙදර දාලා පරණ පුෂ් බයිසිකලෙන් වැඩට යන්න කියලා පාන්දරින්ම.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට හෙට සිට අපටද ප්‍රබල දායකත්වයක් දීමට හැකිවීම ගැන මගේ සතුට!