මේ සූට්කේස් එකේ පොඩි කෙල්ලෙක් ඉන්නේ කියලා හිතන්න පුලුවන්ද?
නිවුස් එකේ හැටියට මූ බ්‍රසීලයේ එකෙක්ලු.ඉස්කෝලයක් ගාවද මූ වයස අවු.12 ක කෙල්ලෙක්ව උස්සලා.උගේ වයස අවු.22 ක පෙම්වතියත් කිඩ්නැප් එකට හවුල් වෙලාලු.
පොඩි කෙල්ලව මූ ගෙදර අරන් ගිහින් ලිංගික වහලෙක් විදිය තියාගන්නවා කියලා.පොලිසිය කෙල්ලව හොයා ගනිද්දී ඇදක අඩනිරුවතින් මාංචු දාලා ඉදලා තියෙන්නේ.
සම්පුර්ණ සිද්ධිය කතාව බලපල්ලා..Link
අරූට අවුරුදු 45ක් ,ඌගේ පෙම්වතී කියන එකීට අවුරුදු 29කුත් හිරදඩුවම් නියම කරලා.කොහොමත් මුන් අභියාචනා දාලා කලින් එලියට එයි.
කෙල්ලව දූෂණය කරලා අන්තිමට පුච්චලා දාන්න මූ ප්ලෑන් කරන්න ඇති කියලා පොලිසිය කියන්නේ.ඒ සර්ච් කරද්දී හම්බ වුන බඩු අතරේ පෙට්‍රල් කෑන් එකක් තිබ්බා නිසා.

