පෙඩ්‍රෝ සීන් එකක්..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මේ සූට්කේස් එකේ පොඩි කෙල්ලෙක් ඉන්නේ කියලා හිතන්න පුලුවන්ද?

    නිවුස් එකේ හැටියට මූ බ්‍රසීලයේ එකෙක්ලු.ඉස්කෝලයක් ගාවද මූ වයස අවු.12 ක කෙල්ලෙක්ව උස්සලා.උගේ වයස අවු.22 ක පෙම්වතියත් කිඩ්නැප් එකට හවුල් වෙලාලු.

    පොඩි කෙල්ලව මූ ගෙදර අරන් ගිහින් ලිංගික වහලෙක් විදිය තියාගන්නවා කියලා.පොලිසිය කෙල්ලව හොයා ගනිද්දී ඇදක අඩනිරුවතින් මාංචු දාලා ඉදලා තියෙන්නේ.

    3cMncf3.jpeg

    සම්පුර්ණ සිද්ධිය කතාව බලපල්ලා..Link

    අරූට අවුරුදු 45ක් ,ඌගේ පෙම්වතී කියන එකීට අවුරුදු 29කුත් හිරදඩුවම් නියම කරලා.කොහොමත් මුන් අභියාචනා දාලා කලින් එලියට එයි.

    1E5Av5K.jpeg

    කෙල්ලව දූෂණය කරලා අන්තිමට පුච්චලා දාන්න මූ ප්ලෑන් කරන්න ඇති කියලා පොලිසිය කියන්නේ.ඒ සර්ච් කරද්දී හම්බ වුන බඩු අතරේ පෙට්‍රල් කෑන් එකක් තිබ්බා නිසා.

    ijDUAZ8.jpeg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    පේදුරුතුඩුවටත් කියන්නෙ Pedro කියලනේ. ඔතන ඉඳන් තමයි ඉස්සර ඔය pedro වැඩ කරල තියෙන්නෙ. ඒකයි point pedro කියන්නෙ. :(
     
    • Haha
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඕක මොකක්ද බන් ලෝකේ ලොකුම යූටියුබ් චැනල් එකේත් ඔන්සයිට් මැනේජර් විදිහට registered sex offender කෙනෙක්ව තියන් ඉදලා තිබ්බේ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,483
    113
    Heaven :p
    ඕක මොකක්ද බන් ලෝකේ ලොකුම යූටියුබ් චැනල් එකේත් ඔන්සයිට් මැනේජර් විදිහට registered sex offender කෙනෙක්ව තියන් ඉදලා තිබ්බේ.
    Mokakda ea Kathawa. Explain karapanko
     
    • Like
    Reactions: Dr.Amdan

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,055
    1
    28,516
    113
    හිරේදී අරූට දස වද දීලා, ඌගේ gfට මැරෙනකම් ඌ ඉස්සරහම පෝලිම් දාන්න ඕන
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,468
    8,946
    113

    මේ සූට්කේස් එකේ පොඩි කෙල්ලෙක් ඉන්නේ කියලා හිතන්න පුලුවන්ද?

    නිවුස් එකේ හැටියට මූ බ්‍රසීලයේ එකෙක්ලු.ඉස්කෝලයක් ගාවද මූ වයස අවු.12 ක කෙල්ලෙක්ව උස්සලා.උගේ වයස අවු.22 ක පෙම්වතියත් කිඩ්නැප් එකට හවුල් වෙලාලු.

    පොඩි කෙල්ලව මූ ගෙදර අරන් ගිහින් ලිංගික වහලෙක් විදිය තියාගන්නවා කියලා.පොලිසිය කෙල්ලව හොයා ගනිද්දී ඇදක අඩනිරුවතින් මාංචු දාලා ඉදලා තියෙන්නේ.

    3cMncf3.jpeg

    සම්පුර්ණ සිද්ධිය කතාව බලපල්ලා..Link

    අරූට අවුරුදු 45ක් ,ඌගේ පෙම්වතී කියන එකීට අවුරුදු 29කුත් හිරදඩුවම් නියම කරලා.කොහොමත් මුන් අභියාචනා දාලා කලින් එලියට එයි.

    1E5Av5K.jpeg

    කෙල්ලව දූෂණය කරලා අන්තිමට පුච්චලා දාන්න මූ ප්ලෑන් කරන්න ඇති කියලා පොලිසිය කියන්නේ.ඒ සර්ච් කරද්දී හම්බ වුන බඩු අතරේ පෙට්‍රල් කෑන් එකක් තිබ්බා නිසා.

    ijDUAZ8.jpeg

    Jesutai allatai mewa penne na