පෙති පෙති කැපුවත් අපි අලියට ඩෝ.....

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    පෙති පෙති කැපුවත් අපි අලියට ඩෝ.....

    අපි අලියට ඩෝ...


    "පෙති පෙති කැපුවත් අපි අලියට ඩෝ... නිකං නෙවෙයි පෙති පෙති කපලා ගගේ මූදේ දැම්මත් අපි අලියට ඩෝ... අලිය අපිට අපි අලියට... මෙදා පොටේ දෙනවා බැටේ... ඔය අනිත් පකිෂ් බූරුවෝ ටික පරිෂ්ෂං වෙලා ඉටියොත් ඔඳා අරී...."




    අයියා බය වෙන්න එපා අයියා... අයියට කවුරු නැතත් මේ මාරයා පුල් සපෝට් අරිය... ආයේ ඉතිං බොක්කෙන්ම තමා... අපි ගේමට බැස්සොත් ආයේ ලේසියෙන් අරින්නේ නැහැ..අයියා දිනෝලා තමා පස්ස බලන්නේ.. කාගේ නැතත් අයියට මේ මාරයගේ වර්ඩ් එක තියෙනවා.. අයියා සත පහකට බය වෙන්න එපා... මෙච්චර කාලයක් අපි අලියට සපෝට් නොකලේ අපිට හරියන එළ කොල්ලෙක් අලියගෙන් ගේමට බැහැපු නැති හින්දයි අයියේ.. ඒත් අයියා වගේ අපේ පොරක් ගේමට බැස්සම නිකං අපිට නාලාගිරියා ගේමට බැස්සා වගේනේ අයියේ... එළම තමා.. මෙදානං ඔන්න අපි අතාරින්නේ නැහැ...






    ඔඳ වෙලාවට අයියත් අපේ ජාතියේ කොල්ලෙක් උනේ... බඩුම තමා... "මිටි" රොමිනි අයියා... මෙදා පාර ලෑස්ති වෙන්න දිනන්න... ලංකාවේ මිටි කොල්ලො සෙට් එකත් එක්ක මේ මාරයත් අයියට සප් එකට ගේමට බැස්සා කියන්නේ ඉතිං අයියා ගොඩම තමා... අර දිගංචි ඔබාමා මොන හිපාටුවෙක්ද අයියා..බලන්නකෝ උගේ මූනේ කැත..ෂික් වඳුරෙක් කලිසං ඇඳලා වගේ.. අයියා එහෙමද අයියා... සුදු කොල්ලෙක්නේ... ඒ මොනවා නැතත් අයියාගේ හොඳ වෙලාවට තමා අයියත් මිටි උනේ...






    මිටි රොමිනි අයියාට ජය වේවා..!

    මිට්ටා අපිට අපි මිට්ටට...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අප වෙනුවෙන් ඔබට කල හැක්කේ කුමක්ද?
    **කෘතවේදී මිනිසුනේ ඔබට කෙරෙන ආරාධනයයි මේ**
    දහම් නදින් සිත් සනසන බුදුරාජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ ධර්මය රැකගැනීමත් ලොව ප්‍රරා ප්‍රචලිත කිරීම උදෙසා තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් ඔබගේද සිත් සුවපත් කරනු වස් අප ආරම්භ කලා"




    International Buddhist Council Sri Lanka" පිටුව .. හුදෙක්ම ඔබ වෙනුවෙන්ම සකස් කරපු බෞද්ධ පිටුවක්...මේ වන විට බෝහෝ රටවල බෞද්ධ අබෞද්ධ පිරිසක් සියලු ජනයා බොදුදහමේ අගය වටහාගෙන බොදුමගට ඇවිත් තියනවා.මෙම දහම් සේවාව තුලින් සැනසෙන ධර්මය ඉගෙන ගන්න අය බොහෝය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පුරා තව දුරටත් පතුරා ලන්නට ඔබට හැකිනම් පමණක් අපට උදව් කරන්න. එය ධර්ම දානමය පිංකමකි..කෘතවේදී මිනිසුනේ ඔබට කෙරෙන ආරාධනයයි මේ. තෙරුවන් සරණයි

    International Buddhist Council Sri Lanka
    ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො අරමිභ කරන්න නික්මෙන්න බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන් මාර සේනාව මඩින්න!!!
    Page: 883222 like this


    facebook.com/InternationalBuddhistCouncil

    machan oka hama thread ekema danna epa ban.
    ayeth dammoth mama ube rep kapanawa.