පෙති වෙනුවට ඇට කමු ද‍..?

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පෙති වෙනුවට ඇට කමු ද‍..?

    'මිනිස්සුන්ට දැන් වැඩිපුර කන්න වෙලා තියෙන්නෙ වසවිස'
    නමුත්' අපි වැඩිපුර කෑමට ගන්නේ පොල්කුඩු'... එහෙම කිව්වොත් ඔබ ටිකක් කලබල වේවි.

    very-fat-woman-eating.jpg

    හැබැයි පොල්කුඩු කියලා කිව්වේ 'රොඩ්ඩ' අඟවන්නයි.
    කපලා කොටලා, හූරලා සෝදලා සකස් කරගන්නකොට සමහර විට ආහාරයේ තියෙන ගුණදායකම කොටස ඉවත් වෙලා.
    කතාවක් තියෙනවා වම්බට්ටේ රස නැට්ටේ කියලා.
    wattakka-10.jpg


    ඒත් රහ බලන්නවත් නැට්ට කන්නේ කීයෙන් කීදෙනාද..?
    තවත් වෙලාවකට සමහරු අහනවා වට්ටක්කත් මාළුවක්ද කියලා..? දන්නෝ දනිති.

    wattakka-1.jpg

    ඔබ නොදන්නා දෙයකුත් තියෙනවා.‍
    wattakka---7.jpg

    Pls Next......
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    වට්ටක්කා ඇට... විසිකරන එකනෙ කරන්නෙ..! සමහර අම්මලානං පැටවුන්ට ඒවා කන්න දෙනවා.
    දැන හෝ නොදැන කරන ඒ කෙරුවාව ශරීරයට ගුණදායකයි.
    ශරීරයේ මේදය සමතුලිත කරන්නට පුළුවන් අපූරු හැකියාවක් වට්ටක්කා ඇටවල තිබෙනවා.

    wattakka-4.jpg
    wattakka--5.jpg


    ඊට කලින් අපි ශරීරයේ මේදය ගැන ටිකක් දැනගනිමු.
    මිනිස් සිරුරේ ස්වාභාවයෙන්ම මේදය තිබෙනවා.
    එයින් වැඩි‍ කොටසක් තැන්පත්වෙලා තිබෙන්නේ සමට යටින්.


    wattakka--f.jpg


    මේ මේද පටක හැදෙන්නේ මේද සෛලවලින්.
    මිනිස් සිරුරේ ඕනෑම ස්ථානයක මෙවැනි මේද සෛල බිලියන 50 ත් 200 ත් අතර ප්‍රමාණයක් තිබෙන්නට පුළුවන්.


    wattkka-c.jpg


    මීට අමතරව සිරුරේ තවත් ස්ථානවල මේදය තැන්පත්ව තිබෙනවා.
    ස්ත්‍රී පුරුෂභාවය අනුව එහි වෙනස්කම් තිබෙන්නටත් පුළුවන්.


    wattakka-e.jpg


    කාන්තාවන් බහුතරයකගේ මේද පටක ඇති ස්ථාන ලෙස පියයුරු, ඉඟ, උකුළ සහ නිතඹ ප්‍රදේශ නම්කළ හැකියි.

    wattakka-g.jpg


    Ple next One...
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පිරිමින්ගේ නම් පපුව, උදරය හෝ නිතඹ ප්‍රදේශවල මේදය තැන්පත්ව තිබෙනවා.
    FatGuy.jpg
    fat-man.jpg


    අමතක කරන්නට එපා....
    වකුගඩු, අක්මාව සහ පේෂි ඇතුළත ප්‍රදේශවලත් මේදය අඩංගුව තිබෙනවා‍.
    අපි නොදැන අපිට නොදැනී මස්පිඬුයට වර්ධනය වෙමින් තිබෙන මේදය වැඩිබව දැනෙන්නේ ඉඟ ප්‍රදේශයටත් පැතිරුණාට පසුවයි.


    wattakka-a.jpg


    එතකොට ඉතිං සිසිවන උවන ඉඟසුඟ මිටෙන් ගන්න බැරිවෙනවා.
    ශරීරයේ ක්‍රියාකාරකම් අඩුවෙන්න වෙන්න මේ තත්ත්වය වැඩිවෙනවා.
    ශක්තිය නිපදවීම සඳහා ශරීරය මේදය රැස්කරනවා (ඒ සංතෘප්ත මේදය) මේද සෛල එන්සයිම හරහා ග්ලිසරෝල් (GLYCEROL) සහ මේදමය අම්ල වර්ග රුධිරයට මුදා හරිනවා.‍
    ඒ අම්ල මස්පිඬු වෙත ගමන් කරලා අවශ්‍ය කරන අමතර ශක්තිය නිපදවනවා.
    ශරීරයේ මේද තැන්පත්වෙලා තිබෙන ස්ථාන සොයලා ඒවා අඩුකරන්න උත්සාහ කිරීම ඵල රහිත ක්‍රියාවක්.


    wattakka-d.jpg


    නිතිපතා කරන ව්‍යායාම් සහ නියමිත ආහාර වට්ටෝරුවලින් මේ දේ කරන්න පුළුවන්.

    wattakka-h.jpg


    next.....
    සිත් ඇදගන්නා රුවක් එහෙමත් නැත්නම් මනබන්ධනීය සිරුරක් හදාගන්න පුළුවන්.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හැබැයි ඒ තත්ත්වය ළඟාකරගන්න නොකා ඉන්න එපා.
    ඔබ ආහාර ගත්තොත් පමණයි ශරීරය ඒවා අවශෝෂණය කරගන්නේ.


    depositphotos_6229806-Hungry-man.jpg


    එම ක්‍රියාවලිය හරියට සිද්ධ නොවුණොත්...?
    ඔබේ සිරුර නිතරම ශක්තිය වැයකරනවා.


    ආහාර අවශෝෂණයක් සිද්ධ නොවුණොත් මේ ශක්තිය ලැබෙන්නේ ශරීර අභ්‍යන්තර කොටස්වලින්.
    ඒවායේ තිබෙන කාබෝහයිඩ්‍රේට්, මේදය සහ ප්‍රෝටීනවලින් මෙවැනි තත්ත්වයකදී සිරුරේ ඉන්ද්‍රියයන් මගින් හෝමෝන සඟවා ගන්නවා.
    එතැන් සිට අර්බුද වැළක් ආරම්භවෙනවා.
    ඉතිං...
    නොයෙක් දේවල් කරන්න නොයෙක් ආකාරයේ වෙහෙස දරමින් ඉන්න අතරේ ශරීරයේ සංතෘප්ත මේදය දියකර හරින්නට හැකි අසංතෘප්ත මේදය හෙමින් සැ‍රේ ලබාගැනීම නරකද..?
    මස්, පොල්කිරි, තෙල්වගේ අහාර ද්‍රව්‍යවලින් කුස පුරවාගන්නා අපි ශරීරයේ සංතෘප්ත මේදය තවත් වැඩිකිරීමට රුකුල් දෙනවා.


    wattakka-b.jpg


    නමුත් මෙය සමතුලිත තත්ත්වයට පත්කළ හැකියි.
    කරන්න තියෙන්නේ දවසකට මේස හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගන්න එක පමණයි.
    මොනවද..? වට්ටක්කා ඇට, වට්ටක්කා සුද්ධ කරනකොට විසිකරලා දාන ඇට.


    wattakka---6.jpg
    wattakka2.jpg


    පොත්ත ඇරලා මදය ආහාරයට ගන්නකොට අපූරු රසයකුත් දැනේවි.
    වඩා සුදුසු ලා නිල්පාට හෝ ලා ‍කොළපාට මදය සහිත වට්ටක්කා ඇට.
    ඕනම නම් OVEN එකේ දමලා ROAST කරලා කන්නත් පුළුවන්.
    ලුණු දාන්න අවශ්‍යම නැහැ.
    ලෝකයේ වෙන රටවල මේවා දකින්න ලැබෙනවා.
    තායිලන්තයේ මේක හොඳ වෙළඳාමක්.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    තායිලන්තයේ මේක හොඳ වෙළඳාමක්.
    DetelinasPumpkinSeeds120gNEWPic.jpg
    Pumpkin_Seeds.jpg
    organic-pumpkin-seeds-country-products-250g-1-410x410.jpg


    ලෙඩරෝග රැසකට හේතුවෙන අනවශ්‍ය මේදය පාලනය කරන්නට තරම් හැකියාවක් ඇති වට්ටක්කා ඇට අපි කහළ ගොඩට විසිකරනවා.
    අද ඉඳලවත් එහෙම නොකළොත් ලෙඩ විසිකරලා ශරීර සනීපය ළඟා කරගන්න පුළුවනි.
     
    • Like
    Reactions: tda2000

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    කාලෙකට පස්සේ වටිනා ත්‍රෙඩ් එකක් දකිනවා.මෝඩ ආතල් ගනන් නොගෙන දිගටම ලියපන්...එල එල රෙප් ++ :cool::cool:
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    2010-Pumpkin-Seeds-in-Mario-Batali-Ramekin-w-tuscan-garlic-DPS-B.jpg


    wattakka-i.jpg


    ලේසි, ලාභ, පහසු ගුණදායක වට්ටක්කා ඇට ගැන ඔබේ සිතුවිලි වෙනස් කරගන්න දැන් කාලයයි.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කාලෙකට පස්සේ වටිනා ත්‍රෙඩ් එකක් දකිනවා.මෝඩ ආතල් ගනන් නොගෙන දිගටම ලියපන්...එල එල රෙප් ++ :cool::cool:

    Thanx Machan...........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වට්ටක්කා ඇට බදින සහ උයන ක්‍රම 3ක් දනිමි..........
    ටික කාලයකින් ඒවා පලකිරිමට සිතා ගතිමි.......

    (වට්ටක්කා ඇට හොයන එක තමා රෙ*න වැඩේ.......!!!)
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    වට්ටක්කා ඇට බදින සහ උයන ක්‍රම 3ක් දනිමි..........
    ටික කාලයකින් ඒවා පලකිරිමට සිතා ගතිමි.......

    (වට්ටක්කා ඇට හොයන එක තමා රෙ*න වැඩේ.......!!!)

    Pls.... Ikmanatama Danna.......Godak wadagath wewi. Api hamotama
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    ගැහැනු ලමුන් දන්නේ නැතිව ඇති වට්ටක්කා කෑමෙන් ශරීරය පැහැපත් වන බව.සමහරු තම්බලත් කනවා..අපේ පෙම්බර මව්තුම්ය උයනවා පහේ බැදලා අරගෙන..කෑම පිඟන් දෙක තුනකට වග කියනවා මම එදාට..:rolleyes::rolleyes:
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    කාලෙකට පස්සේ වටිනා ත්‍රෙඩ් එකක් දකිනවා.මෝඩ ආතල් ගනන් නොගෙන දිගටම ලියපන්...එල එල රෙප් ++ :cool::cool:

    ඒකනම් ඇත්ත බන් දිගටම මෙහෙම දාන්න
    රෙප්++

    ;)
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    wait my next one................

    බඩ පුරවන මයියොක්කා - දන්නවාද ඔබ රැක්කා