පෙනහලු වර්ධනය බාල වු නූපන්

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔයිට වැඩිය කේස් එක්ක ඉපදුන ළමයි පස්සේ කාලෙක හොදට ඉන්නවා. උබලට පුළුවන් විදිහට ඒ බබාගේ දෙමව්පියන්ට සපෝට් කරපන්.නැත්නම් සමහර නෑදෑයෝ ඉන්නවා ඒ මිනිස්සුන්ව තවත් මානසිකව වට්ටන. දරුපැටියට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Me mase dina thiyenawa kiyanne machan masa gana hari gihinuth da case eka??

    Hodak wenna kiyala pathanawa machan. lamainta leda unama tiyena duka denenna lamai innama one..
    හරියට අහගත්තා දින තියෙන්නේ ලබන මාසේ මුල

    තව දවසකින් දෙකකින් බෙහෙතක් විදින කතාවක් කිව්වා.ඒක විද්දම ගන්නම වෙනව කියන්නේ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    හරියට අහගත්තා දින තියෙන්නේ ලබන මාසේ මුල

    තව දවසකින් දෙකකින් බෙහෙතක් විදින කතාවක් කිව්වා.ඒක විද්දම ගන්නම වෙනව කියන්නේ.
    ow machan. baba ganna lan wela injection ekak denawa.

    ape babath sati dekak witara kalin gatte. bara wedi nisa. kisi awlak une na. ganna kalin dawase vaccine ekak denawa thama..
     
    • Like
    Reactions: Dr.Amdan