ඔයිට වැඩිය කේස් එක්ක ඉපදුන ළමයි පස්සේ කාලෙක හොදට ඉන්නවා. උබලට පුළුවන් විදිහට ඒ බබාගේ දෙමව්පියන්ට සපෝට් කරපන්.නැත්නම් සමහර නෑදෑයෝ ඉන්නවා ඒ මිනිස්සුන්ව තවත් මානසිකව වට්ටන. දරුපැටියට නිරෝගී සුව ප්රාර්ථනා කරනවා