පෙන්ටගනය අර්බුදයට - ට්‍රම්ප්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    OIP.3secBoGSMVbbNYgLtl6YZgHaEF

    ට්‍රම්ප් පරිපාලනය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් නායකත්ව ව්‍යුහයේ විශාල වෙනස්කම් සිදු කර ඇති අතර, එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ඉවත් කර ඔවුන් වෙනුවට ජනාධිපතිවරයාට පක්ෂපාතී පාක්ෂිකයින් පත් කර තිබේ.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂක ලේකම් මාක් එස්පර් සේවයෙන් පහ කිරීමෙන් දළ වශයෙන් පැය 24 කට පසුව ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කරන ලද වෙනස්කම් පෙන්ටගනය තුළ නිලධාරීන් අවිනිශ්චිත තත්වයකට ඇදදමා ඇති අතර හමුදා සහ සිවිල් නිලධාරීන් විසින් එය අනතුරුදායක පෙරනිමිත්තක් ලෙස සලකයි.

    එස්පර් (Secretary of Defense), ඔහුගේ මාණ්ඩලික ප්‍රධානී (Chief of staff) සහ බුද්ධි ප්‍රතිපත්ති (Intelligence- policy) හා බුද්ධි ආරක්ෂක (Intelligence-Defense) අධීක්‍ෂණය කරන ඉහළ නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරීන් සිව්දෙනෙකු සඳුදා සිට සේවයෙන් පහ කර හෝ ඉල්ලා අස්වී තිබේ. කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රවර්ධනය කළ හිටපු ජනාධිපති බරක් ඔබාමා ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වූ මතභේදාත්මක චරිතයක් ද ඇතුළුව ට්‍රම්ප්ගේ පාක්ෂිකයන්ව ඔවුන් වෙනුවට පත් කරන ලදී.
    CIA හි මුලසුන හොබවන ජීනා හැස්පල් ගේ දෛවයද පවතින්නේ අවිනිශ්චිත තත්වයකය. ට්‍රම්ප් ඇමරිකානු හමුදා, ඇමරිකානු නගරවලට මුදාහරින තත්වයකට ඉඟිකරන බවටද මතයක් පවතී.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
  • Jan 25, 2019
    154
    131
    43
    සිරි ලංකා
    අයියෝ මචං ඔය බොරු මයිලා, උඹත් විස්වාස කොරනවාද?

    *IKL my laptop just died. this is my other account in my other laptop,

    :lol:, Nope ! :lol: :dull:

    I do not give a fuck about china or usa , also i don't give a fuck about sleepy joe or orange man !!!



    i just wanna sit back and ......just






    ගුඩ් ලක්! ඊස්ටර් බනීලයි, සැන්ටක්ලෝසුයි හම්බුනාම හායි කියපන්.

    :dull:,

    hs1DuOQ.jpg
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    But you like Easter Bunny and Santa, and you have spent nights waiting for them .... you cant deny that!

    well............. i give you that, bruv .... who wouldn't like juicy conspiracy theories. :lol:

    * fuck Easter bunny and santa,:rofl::rofl:


    *right now I'm listening to this soundtrack on repeat while reading/browsing (or writing) conspiracy theories .



    :lol:
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Trump = No sense RANIL/Maithree
    Joe Biden = Mongal Selfish , Thief Rajapaksha...
     
    • Like
    Reactions: IKL

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,216
    113
    - උඩරට -
    කරන දෙයක් ඉක්මනට කරන්න කියපන් බන් අපිත් ආසයි ලස්සන යුධකාමී ටීවී සිරීයස් එකක් සජීවීව බලන්න :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: ewijesekara and IKL