පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහ&#3503

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    script එක හරි ෆිල්ම් එකක් කොලානන් තමා හොද ...හොලිවුඩ් හිස්ට්‍රී මිස්ට්‍රී ඇක්සන් film වලට මම හරි ආසයි

    stephen sphilbird :cool: unnahe wenda athi meah
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බය වෙන්න එපා මහින්දට ලඟදිම ඇමෙරිකාවෙන් පර්මනන්ට් ජොබ් එකක් දෙනව. එතකොට ඕක රෝල් කරල රාවණාටම දීපං.;)
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    රාවණ රජතුමා ගැන තියෙන යන්තං විස්තරත් වල පල්ලට යනවා මේ වගේ ගජබින්න හින්දා
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    මුන්ගේ අම්* උකන්න.. අනේ මුන් වගේ ගොන්නු... මේවා බලල විස්වාස කරන ඈයොත් කොච්චර ඇත්ද??

    ඕව විශ්වාස කරන එවුන් අම්බානක ඉන්නවා බං.......ඕක අමුතු සයිකෝ සීන් එකක්.....
    :yes::yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අම්මෝ අපිට මාර දියුණු ශිෂටරයක් තිබිල තියෙන්නේ. සිරාවට අපේ පැත්තේ පොරක් ඉන්නව පොරත් ඔය කතාවම කියල්නවා