පෙන්නනම බැරි පොලිටිශියන් කවුද

පෙන්නනම බැරි පොලිටිශියන් කවුද?


  • Total voters
    204

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    Deshapalakayo awulak ne. Unta kathire gahana wesa bayyanwai ponna toyyanwai thama matanam penna bari kalakanni
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ලංකාවේ ඉන්න දේශපාලන නායකයන්ගෙන් උබලා කැමතිම සහ අකැමතිම අය කවුද.

    මම මේ දවාලේ ඇදෙ දැපනේ වැටිලා ඉන්න ගමන් මගේ ලිස්ට්ටෙක හැදුවා. කැමති/අකමැති අය කීප දෙනෙක් ලිස්ට් එකට දාන්න පුළුවන්.

    මේ විදියට කොටස් කරලා දාඥ්ඥන්.

    1) ආණ්ඩු පක්ෂය

    කැමතිම- බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, සමන්ලාල්

    අකමැතිම- විමල්, ගම්මන්පිල

    2) සමගි ජනබලවේගේ

    කැමතිම- කබීර් හෂීම්, රාජිත, මීගමුවේ රොයිස් විජිත

    අකැමතිම- හරීන්

    3) එජාප

    කැමතිම- නවීන්

    අකමැතිම- රනිල්

    4) ජෙවිපෙ

    කැමතිම- ලාල් කාන්ත

    අකමැතිම- අනුර කුමාර

    5) ද්‍රවිඩ පක්ෂ

    කැමතිම- ආර් සම්බන්ධන්, සුමන්තිරන්, මනෝ ගනේෂන්

    අකමැතිම- ආර් විග්නේශ්වරන්

    6) මුස්ලිම් පක්ෂ

    කැමතිම- රිෂාඩ්

    අකමැතිම- හිස්බුල්ලාහ්