පෙන්ශන් ඵක..🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,039
    46,484
    113
    අවුරුදු 20ට වඩා ලොකු ළමයි ඉන්න ගෑණු කෙනෙක්ට රජයේ රැකියාවක්ම තියෙද්දිත් ඵයාගෙ මනුස්සය මැරිලා ඒ මනුස්සයත් රජයේ සේවකයෙක්නම් ඵයාගේ පෙන්ෂන් ඵක අර ගෑණු කෙනා මැරෙනකක්ම දෙන ඵක උඹල හිතන්නේ සාධාරණද?ඵහෙම පෙන්ෂන් ගන්න ඕනතරම් කට්ටිය ලංකාවේ ඉන්නවා.තමන්ට ගෙවල්,ඉඩම් ඵහෙමත් තියෙන අය...ඵතකොට හිතපන් අර ගෑණු කෙනා මැරෙනකන්ම පෙන්ෂන් දෙකක් හම්බවෙනවා..පිරිමි කෙනා අඩු වයසින් මළොත් ඒ කෙනා කරපු සේවයට වඩා වැඩි ප්‍රමාණයක් පිනටනේ සල්ලි දීල තියෙන්නෙ..මෙහෙම කරහම රටේ වෙන දේවල් වලට යොදවන්න පිටරටවල් වලින් සල්ලි ණයටම තමා ගන්න වෙන්නේ ඉස්සරහටත්..
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඒකට හරියන්න දැන් වියදම වැඩි කරලනෙ තියෙන්නෙ අනික ඕක තමන්ගෙ ගෙදර එකෙක්ට වෙනකන් රචනා ලියවෙයි ඔහොම
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,733
    113
    මාලඹේ
    මේක නම් හොඳ පැත්ත සහ නරක පැත්ත තියෙනවා පැන්ෂන් එක එහෙම හරවන්න කලින් ග්‍රාමසේවක ගිහින් පැන්ෂන් එක හැරවෙන එක්කෙනාගේ Background එක හොයලා බැලුවා නම් මෙහෙම අනවශ්‍ය අයගේ අතට මහජනතාවගේ සල්ලි යන්නේ නැහැ
    ඉඩකඩම් ආදායම් මාර්ගයක් තියෙනවා නම් පැන්ෂන් එකක් දෙන එක තේරුමක් නැහැ
     
    • Like
    Reactions: mykiriala

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකේ ජෙප්පොත් උඩු බුරන්නේ ඔය වගේ පිනට කන උන් තමා..🤣🤣

    @hasithayad පිං බතාට රිදෙයි දැන්..🤣🤣🤣
    පිංබතා කිව්වම රාජපස්සලා සෙට් එක මතක් උනේ බං

    මයිනා රස්සාවක් කරන්නෑ
    උගේ අයියල මල්ලිලා සෙට් එක රස්සා කරන්න නෑ
    උගේ ලොකුපුතා රස්සාවක් කරන්නෑ
    උගේ දෙවනි පුතා රස්සාවක් කරන්නෑ
    උගේ බාල පුතා රස්සාවක් කරන්නෑ

    හැබැයි රටේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ඉතින් ඕක හැමතනම වෙන දෙයක්. හොදට බලන්න අම්මයි තාත්තයි රජ්‍ය සේවකයෝ වෙච්ච පවුල් වල එකෙක් හරි ඉන්නවා රස්සවක් නොකර කසාද බැදලා පෙන්ශන් එකෙන් ජීවත් වෙන.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,674
    1
    57,785
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු 20ට වඩා ලොකු ළමයි ඉන්න ගෑණු කෙනෙක්ට රජයේ රැකියාවක්ම තියෙද්දිත් ඵයාගෙ මනුස්සය මැරිලා ඒ මනුස්සයත් රජයේ සේවකයෙක්නම් ඵයාගේ පෙන්ෂන් ඵක අර ගෑණු කෙනා මැරෙනකක්ම දෙන ඵක උඹල හිතන්නේ සාධාරණද?ඵහෙම පෙන්ෂන් ගන්න ඕනතරම් කට්ටිය ලංකාවේ ඉන්නවා.තමන්ට ගෙවල්,ඉඩම් ඵහෙමත් තියෙන අය...ඵතකොට හිතපන් අර ගෑණු කෙනා මැරෙනකන්ම පෙන්ෂන් දෙකක් හම්බවෙනවා..පිරිමි කෙනා අඩු වයසින් මළොත් ඒ කෙනා කරපු සේවයට වඩා වැඩි ප්‍රමාණයක් පිනටනේ සල්ලි දීල තියෙන්නෙ..මෙහෙම කරහම රටේ වෙන දේවල් වලට යොදවන්න පිටරටවල් වලින් සල්ලි ණයටම තමා ගන්න වෙන්නේ ඉස්සරහටත්..
    පෙන්ෂන් ක්‍රමය ලංකාවට හඳුන්වලා දුන්න වෙලාවේ උන් නොහිතපු දෙයක් තමයි එන්න එන්නම පෙන්ෂන්කාරයෝ වැඩිවෙනවා කියන එක.

    ඒක තව සංකීර්ණ වුනා වැන්දඹු අනත්දරුවන්ට පෙන්ෂන් එක හරවන්න පුළුවන් කරපු නිසා.

    මේක එක විදිහකට බැලුවම පිරමිඩ් ස්කීම් එකක්. කවදා හරි අනිවාර්යයෙන්ම බිඳවැටෙනවා.

    මුන්ගේ බර දරන්න ඕන පුද්ගලික අංශය
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අවුරුදු 20ට වඩා ලොකු ළමයි ඉන්න ගෑණු කෙනෙක්ට රජයේ රැකියාවක්ම තියෙද්දිත් ඵයාගෙ මනුස්සය මැරිලා ඒ මනුස්සයත් රජයේ සේවකයෙක්නම් ඵයාගේ පෙන්ෂන් ඵක අර ගෑණු කෙනා මැරෙනකක්ම දෙන ඵක උඹල හිතන්නේ සාධාරණද?ඵහෙම පෙන්ෂන් ගන්න ඕනතරම් කට්ටිය ලංකාවේ ඉන්නවා.තමන්ට ගෙවල්,ඉඩම් ඵහෙමත් තියෙන අය...ඵතකොට හිතපන් අර ගෑණු කෙනා මැරෙනකන්ම පෙන්ෂන් දෙකක් හම්බවෙනවා..පිරිමි කෙනා අඩු වයසින් මළොත් ඒ කෙනා කරපු සේවයට වඩා වැඩි ප්‍රමාණයක් පිනටනේ සල්ලි දීල තියෙන්නෙ..මෙහෙම කරහම රටේ වෙන දේවල් වලට යොදවන්න පිටරටවල් වලින් සල්ලි ණයටම තමා ගන්න වෙන්නේ ඉස්සරහටත්..
    ඕකට කරන්න දෙයක් නෑ බන්. රස්සාව ගද්දි ඒ වගේ ඒවා පොරොන්දු උනා නම් දෙන්න ඕනෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    අවුරුදු 20ට වඩා ලොකු ළමයි ඉන්න ගෑණු කෙනෙක්ට රජයේ රැකියාවක්ම තියෙද්දිත් ඵයාගෙ මනුස්සය මැරිලා ඒ මනුස්සයත් රජයේ සේවකයෙක්නම් ඵයාගේ පෙන්ෂන් ඵක අර ගෑණු කෙනා මැරෙනකක්ම දෙන ඵක උඹල හිතන්නේ සාධාරණද?ඵහෙම පෙන්ෂන් ගන්න ඕනතරම් කට්ටිය ලංකාවේ ඉන්නවා.තමන්ට ගෙවල්,ඉඩම් ඵහෙමත් තියෙන අය...ඵතකොට හිතපන් අර ගෑණු කෙනා මැරෙනකන්ම පෙන්ෂන් දෙකක් හම්බවෙනවා..පිරිමි කෙනා අඩු වයසින් මළොත් ඒ කෙනා කරපු සේවයට වඩා වැඩි ප්‍රමාණයක් පිනටනේ සල්ලි දීල තියෙන්නෙ..මෙහෙම කරහම රටේ වෙන දේවල් වලට යොදවන්න පිටරටවල් වලින් සල්ලි ණයටම තමා ගන්න වෙන්නේ ඉස්සරහටත්..
    Wandabu, anath daru nathikatala danna kiyapan
     
    m silva

    Member
    Jan 3, 2017
    27
    9
    3
    අවුරුදු 20ට වඩා ලොකු ළමයි ඉන්න ගෑණු කෙනෙක්ට රජයේ රැකියාවක්ම තියෙද්දිත් ඵයාගෙ මනුස්සය මැරිලා ඒ මනුස්සයත් රජයේ සේවකයෙක්නම් ඵයාගේ පෙන්ෂන් ඵක අර ගෑණු කෙනා මැරෙනකක්ම දෙන ඵක උඹල හිතන්නේ සාධාරණද?ඵහෙම පෙන්ෂන් ගන්න ඕනතරම් කට්ටිය ලංකාවේ ඉන්නවා.තමන්ට ගෙවල්,ඉඩම් ඵහෙමත් තියෙන අය...ඵතකොට හිතපන් අර ගෑණු කෙනා මැරෙනකන්ම පෙන්ෂන් දෙකක් හම්බවෙනවා..පිරිමි කෙනා අඩු වයසින් මළොත් ඒ කෙනා කරපු සේවයට වඩා වැඩි ප්‍රමාණයක් පිනටනේ සල්ලි දීල තියෙන්නෙ..මෙහෙම කරහම රටේ වෙන දේවල් වලට යොදවන්න පිටරටවල් වලින් සල්ලි ණයටම තමා ගන්න වෙන්නේ ඉස්සරහටත්..
    ගෑනි හරි මිනිහා හරි මැරුණම අනිත් පුද්ගලයට ලැබෙන්නේ විශ්‍රාම වැටුප නෙවෙයි, වැන්දඹු අනද්දරු අරමුදලෙන් කරන ගෙවීම. ඒක මාසිකව සේවකයගෙන් අය කර ගත්ත එකක්
     
    • Like
    Reactions: somalal