අවුරුදු 20ට වඩා ලොකු ළමයි ඉන්න ගෑණු කෙනෙක්ට රජයේ රැකියාවක්ම තියෙද්දිත් ඵයාගෙ මනුස්සය මැරිලා ඒ මනුස්සයත් රජයේ සේවකයෙක්නම් ඵයාගේ පෙන්ෂන් ඵක අර ගෑණු කෙනා මැරෙනකක්ම දෙන ඵක උඹල හිතන්නේ සාධාරණද?ඵහෙම පෙන්ෂන් ගන්න ඕනතරම් කට්ටිය ලංකාවේ ඉන්නවා.තමන්ට ගෙවල්,ඉඩම් ඵහෙමත් තියෙන අය...ඵතකොට හිතපන් අර ගෑණු කෙනා මැරෙනකන්ම පෙන්ෂන් දෙකක් හම්බවෙනවා..පිරිමි කෙනා අඩු වයසින් මළොත් ඒ කෙනා කරපු සේවයට වඩා වැඩි ප්‍රමාණයක් පිනටනේ සල්ලි දීල තියෙන්නෙ..මෙහෙම කරහම රටේ වෙන දේවල් වලට යොදවන්න පිටරටවල් වලින් සල්ලි ණයටම තමා ගන්න වෙන්නේ ඉස්සරහටත්..
