පෙන්ෂන්_එකට කෙළවෙන මන්ත්‍රී ලයිස්තුව

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    පෙන්ෂන්_එකට කෙළවෙන මන්ත්‍රී ලයිස්තුව

    පාර්ලිමේන්තුව විසිරවීමෙන් විශ්‍රාම වැටුප් අහිමිවන මන්ත්‍රී ලැයිස්තුව -

    එච්.ආර්. සාරථී දුෂ්මන්ත - එජනිස
    සරත් ෆොන්සේකා - එජාපෙ
    කේ. කාදර් මස්තාන් - එජනිස
    අංගජන් රාමනාදන් - එජනිස
    හෙක්ටර් අප්පුහාමි - එජාපෙ
    සිසිර කුමාර අබේසේකර - එජාපෙ
    තුෂාර ඉඳුනිල් අමරසේන - එජාපෙ
    මලික් සමරවික්‍රම - එජාපෙ ( ජාතික ලැයිස්තු )
    ආනන්ද අලුත්ගමගේ - එජාපෙ
    එස්.එම්. මොහමඩ් ඉස්මායිල් - එජාපෙ ( ජාතික ලැයිස්තු)
    ඒ. අරවින්ද කුමාර් - එජාපෙ
    වේලු කුමාර් - එජාපෙ
    නාලක ප්‍රසාද් කොළොන්නෙ - එජාපෙ
    කවීන්දිරන් කොඩීස්වරන් - ඉතඅක
    චන්දිම ගමගේ - එජාපෙ
    ඩී.වී. චානක - එජනිස
    සිසිර ජයකොඩි - එජනිස
    සිරිනාල් ද මෙල් - එජාපෙ ( ජාතික ලැයිස්තු )
    මලිත් ජයතිලක - එජනිස ( ජාතික ලැයිස්තු )
    නලින්ද ජයතිස්ස - ජවිපෙ
    අනුරුද්ධ ජයරත්න - එජනිස
    කාවින්ද හේෂාන් ජයවර්ධන - එජාපෙ
    මයිල්වාගනම් තිලකරාජා - එජාපෙ
    පියල් නිශාන්ත ද සිල්වා -එජනිස
    මයන්ත දිසානායක -එජාපෙ
    මොහම්මදු නසීර්
    අයි.චාල්ස් නිර්මලනාදන් - ඉතඅක
    සනත් නිශාන්ත පෙරේරා - එජනිස
    සුජිත් සංජය පෙරේරා - එජාපෙ
    අශෝක ප්‍රියන්ත - එජාප
    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - එජාප
    නිරෝෂන් ප්‍රේමරත්න - එජනිස
    බන්දුලලාල් බණ්ඩාරිගොඩ - එජාපෙ
    තාරක බාලසූරිය - එජනිස
    කරුණාරත්න පරණවිතාන - එජාපෙ
    එම්.අයි. මොහමඩ් මන්සීර් -
    එස්.එම්. මරික්කාර් - එජාපෙ
    ඉම්රාන් මහරුෆ් - එජාපෙ
    ආශු මාරසිංහ - එජාපෙ ( ජාතික ලැයිස්තු)
    ප්‍රසන්න රණතුංග - එජනිස
    ප්‍රසන්න රණවීර - එජනිස
    ඉෂාක් රහුමාන් - එජාපෙ
    මුජිබර් රහුමාන් - එජාපෙ
    හර්ෂණ රාජකරුණා - එජාපෙ
    ජයම්පති වික්‍රමරත්න - එජාපෙ ( ජාතික ලැයිස්තු )
    තුසිතා විජේමාන්න - එජාපෙ
    රෝහිණී කුමාරි විජේරත්න - එජාපෙ
    චමින්ද විජේසිරි - එජාපෙ
    කාංචන විජේසේකර - එජනිස
    හේෂා විතානගේ - එජාපෙ
    ඥානමුත්තු ශ්‍රී නේෂන් - ඉතඅත
    ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා - ඉතඅක
    සන්දිත් සමරසිංහ - එජාපෙ
    එස්. සිවමෝහන් - ඉතඅක
    එස්. විලයේන්දිරන් - ඉතඅක
    චතුර සන්දීප සේනාරත්න - එජාපෙ
    විජේපාල හෙට්ටිආරච්චි - එජාපෙ
    ඉන්දික අනුරුද්ධ හේරත් - එජනිස
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    විශ්‍රාම වැටුප් නැති වෙන බහුතරයක් ඉදලා තියේන්නේ යුන්පී ඵකේනේ.:lol: දැනුනද රහස :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    හැබෑට පිටසක්වලින් හරි ඇවිල්ල පාර්ලිමේන්තුවේ 225 ට කෙලෝලම දැම්මොත් අපි හුරේ කියයි නේ :D
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    හැබෑට පිටසක්වලින් හරි ඇවිල්ල පාර්ලිමේන්තුවේ 225 ට කෙලෝලම දැම්මොත් අපි හුරේ කියයි නේ :D

    :lol::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Upeksha-swarnamali-18.jpg


    ගම්පහ බුද්ධිමත් ජනතාවට පින් සිද්ධ වෙන්න මම නම් බේරුනා..​
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Okun hodata hamba karagenane inne bn ithin unta aulak nathuwa athi
    ai machan Pension ekata kela wenne mokakda hethuwa ??
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Upeksha-swarnamali-18.jpg


    ගම්පහ බුද්ධිමත් ජනතාවට පින් සිද්ධ වෙන්න මම නම් බේරුනා..​

    තවත් ගම්පහ බුද්ධිමත් ජනතාව තෝරපු අය

    Chathura-Senaratne-1.jpg


    1440494260_8044369_hirunews_Mervin-silva.jpg
     
    Last edited: