මන්ත්‍රින් 58කට 'පෙන්ෂන්' අහිමි වෙයි

arrow445

Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    මන්ත්‍රින් 58කට 'පෙන්ෂන්' අහිමි වෙයි

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (09) රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුර දරමින් සිටින මන්ත්‍රිවරු 58 දෙනකුට විශ්‍රාම වැටුප අහිමි වී ඇතැයි 'මව්බිම' වාර්තා කරයි.

    අට වැනි පාර්ලිමේන්තුවට පත් වී වසර පහක කාලයක් සම්පූර්ණ වී නොමැතිවීම නිසා ඔවුන්ට විශ්‍රාම වැටුපට හිමිකම් නොලැබෙනු ඇත.
    එසේ විශ්‍රාම වැටුප අහිමිවන මන්ත්‍රීවරුන් මෙසේය .

    • මලික් සමරවික්‍රම
    • සරත් ෆොන්සේකා
    • එච්.ආර්. සාරථී දුෂ්මන්ත
    • කරුණාරත්න පරණවිතාන
    • කේ. කාදර් මස්තාන්
    • අංගජන් රාමනාදන්
    • හෙක්ටර් අප්පුහාමි
    • සිසිර කුමාර අබේසේකර
    • තුෂාර ඉඳුනිල් අමරසේන
    • ආනන්ද අලුත්ගමගේ
    • එස්.එම්. මොහමඩ් ඉස්මායිල්
    • ඒ. අරවින්ද කුමාර්
    • වේලු කුමාර්
    • නාලක ප්‍රසාද් කොළොන්නෙ
    • කවීන්දිරන් කොඩීස්වරන්
    • චන්දිම ගමගේ
    • ඩී.වී. චානක
    • සිසිර ජයකොඩි
    • මලිත් ජයතිලක
    • නලින්ද ජයතිස්ස
    • අනුරුද්ධ ජයරත්න
    • කාවින්ද හේෂාන් ජයවර්ධන
    • මයිල්වාගනම් තිලකරාජා
    • පියල් නිශාන්ත ද සිල්වා
    • මයන්ත දිසානායක
    • මොහම්මදු නසීර්
    • අයි.චාල්ස් නිර්මලනාදන්
    • සනත් නිශාන්ත පෙරේරා
    • සුජිත් සංජය පෙරේරා
    • අශෝක ප්‍රියන්ත
    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
    • එස්. ප්‍රේමරත්න
    • බන්දුලලාල් බණ්ඩාරිගොඩ
    • තාරානාත් බස්නායක
    • තාරක බාලසූරිය
    • එම්.අයි. මොහමඩ් මන්සීර්
    • එස්.එම්. මරික්කාර්
    • ඉම්රාන් මහරුෆ්
    • ආශු මාරසිංහ
    • ප්‍රසන්න රණතුංග
    • ප්‍රසන්න රණවීර
    • ඉෂාක් රහුමාන්
    • මුජිබර් රහුමාන්
    • හර්ෂණ රාජකරුණා
    • ජයම්පති වික්‍රමරත්න
    • තුසිතා විජේමාන්න
    • රෝහිණී කුමාරි විජේරත්න
    • චමින්ද විජේසිරි
    • කාංචන විජේසේකර
    • හේෂා විතානගේ
    • එස්. ජයලේන්ද්‍රන්
    • ඥානමුත්තු ශ්‍රී නේෂන්
    • ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා
    • සන්දිත් සමරසිංහ
    • එස්. සිවමෝහන්
    • චතුර සන්දීප සේනාරත්න
    • විජේපාල හෙට්ටිආරච්චි
    • ඉන්දික අනුරුද්ධ හේරත් .



     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    • මලික් සමරවික්‍රම


    පව් මේ යකා.. බඩගින්නේ ඉදියි දැන් පෙන්ෂන් එක නැතුව.
     
    • Like
    Reactions: arrow445

    AnuradhaRa

    Well-known member
  • එතකොට මචං දැං හිටපු අවුරුදු ගාණ ඉළඟ පාර්ලිමේන්තුවට වලංගු නැද්ද?
    එකම පාර්ලිමේන්තුවකද අවුරුදු 5ම ඉන්ඩෝන..

    කොයි වෙලේද බං පාර්ලිමේන්තුව විසිරෙව්වෙ.. ඊයෙ ප්‍රවෘත්ති වලට කියලත් නෑනෙ..
    ටවි එක කැඩුණ බොලව්
    කරාස් කරාස් ගාල සද්දයක් එනව. ගලෝල බැලින්නං ඇනෝඩ් කැප් එකෙන් ගින්දර එලියට එනව :baffled:
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    එතකොට මචං දැං හිටපු අවුරුදු ගාණ ඉළඟ පාර්ලිමේන්තුවට වලංගු නැද්ද?
    එකම පාර්ලිමේන්තුවකද අවුරුදු 5ම ඉන්ඩෝන..

    කොයි වෙලේද බං පාර්ලිමේන්තුව විසිරෙව්වෙ.. ඊයෙ ප්‍රවෘත්ති වලට කියලත් නෑනෙ..
    ටවි එක කැඩුණ බොලව්
    කරාස් කරාස් ගාල සද්දයක් එනව. ගලෝල බැලින්නං ඇනෝඩ් කැප් එකෙන් ගින්දර එලියට එනව :baffled:

    :lol::lol::lol:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    හුරේ..... මුන් ටික දෙන ගානක් අරගෙන පැන්නා නම් ඉවරයිනේ....