පෙන් එකකින් ගේම් දාන්ඩ

AnuradhaRa

Well-known member
  • පෙන් එකකින් ගේම් දාන්ඩ

    fifa කියන ගේම් එක ඉන්ස්ටෝල් කරන්ඩ ගියාම මොකක්ද ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරන්ඩ බෑ කියල එරර් එකක් එනවනෙ

    මේකෙ සෙටප් එක rar files 58ට කඩල තිබුණෙ :P
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    ප්‍රශ්නේ හරියට කියන්න බැරිනම් screen shoot එකක්වත් ගහල දාපන්