පෙන් එකේ හැංගුන ෆයිල්

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    පෙන් එකේ හැංගුන ෆයිල්

    අපි කවුරැත් බොහෝවිට මූන පාන ගැටලුවක් තමයි. පෙන් එක PC එකට ගැහුවට ෆයිල්ස් මොකුත්ම පෙන්නන් නෑ.. ඒත් Use space එක රහෙම්මමයි.. මෙතනදි වෙන්නෙ සාමාන්‍ය ෆයිල්ස් වල Status එක මාරැ වෙන එක..virus නිසා මෙහෙම වෙනව. කිසිම Software එකක් නැතුව(ඒ කිව්වෙ Install නොකර) ෆයිල් ටික ආපහු ගන්න විදිය මෙන්න... සිංහලෙන්ම..(පළවෙනි Voice Tu එක)

    https://www.youtube.com/watch?v=55ebIN-hNw4
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    ඔය සීන් එක වෙන්නෙ shortcut virus එක හින්දයි.මෙන්න මෙ බැට් පයිල් එක පෙන් එකට කොපි කරල රන් කරන්න..එත්කොට ඔක්කොම පෙන්නනව download link
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ

    ela rep added :)

    ඔය සීන් එක වෙන්නෙ shortcut virus එක හින්දයි.මෙන්න මෙ බැට් පයිල් එක පෙන් එකට කොපි කරල රන් කරන්න..එත්කොට ඔක්කොම පෙන්නනව download link


    Usefull +++++REP



    ස්තූතියි.... සලකන ලද සියලු දෙනාට සලකන ලදී +++++
     
    • Like
    Reactions: supunset