පෙන් එකේ හැංගුන ෆයිල්
අපි කවුරැත් බොහෝවිට මූන පාන ගැටලුවක් තමයි. පෙන් එක PC එකට ගැහුවට ෆයිල්ස් මොකුත්ම පෙන්නන් නෑ.. ඒත් Use space එක රහෙම්මමයි.. මෙතනදි වෙන්නෙ සාමාන්‍ය ෆයිල්ස් වල Status එක මාරැ වෙන එක..virus නිසා මෙහෙම වෙනව. කිසිම Software එකක් නැතුව(ඒ කිව්වෙ Install නොකර) ෆයිල් ටික ආපහු ගන්න විදිය මෙන්න... සිංහලෙන්ම..(පළවෙනි Voice Tu එක)
https://www.youtube.com/watch?v=55ebIN-hNw4