පෙන් ඩ්‍රයිව් උදව්

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Me attachment eke wage ban folder name eka address bar eke type karala Enter button eka press karapan folder eka atulata yanna puluwan.
    Folders wala short cut thiyenawane ban shortcut virus eka giyama e nisa aulak na.

    Eka eka wada karala අල :P karagannne nathiwa meka karapan wade sure. :yes::yes::yes:
     

    Attachments

    • ss.png
      ss.png
      13.9 KB · Views: 69
    Last edited:

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43

    තාමත් used space එක අර විදියට පෙන්නනවා නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
    ෆොල්ඩර් නම් මතක නෑතිනම් මෙහෙම කරල බලපන් හෑබෑයි මම කරල නම් නෑ...


    තාමත් used space එක අර විදියට පෙන්නනවා නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

    ඩොස් වලින් පෙන් එක ඇතුලට ගිහිල්ලා attrib /D /S කමාන්ඩ් එක ගහන්න
    eg:
    D:>attrib /D /S
    A SH D:\testFile.txt

    ඊට පස්සේ ඔය ඉස්සරහින් තියන අකුරු වලට ඉස්සරහින් - ලකුණ දාලා මේ විදියට කමාන්ඩ් එක රන් කරන්න
    attrib -S -H -A /S /D *

    (attrib /? කියලා ටයිප් කලාම මේ කමාන්ඩ් එකේදි මොකද වෙන්නේ කියන විස්තර එනවා)
     
    • Like
    Reactions: Helo1

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    shortcut file name eka copy karala address bar ekata paste karala enter karapan files tika pennai... naththam nero cd writer eken pen drive eka select karapan. files pennai... data tika cd ekakata gahapan....
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    mktd bn eka eka tool dann giye, oka hidden wela thiyn atte, folder option-view wala yata thiyena tik tika ain krama files pennanawa.. dan ithin recovery sft use krn.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    scr_1366710145-700x479.jpg


    http://format-recovery-free.en.softonic.com/

    මේක දාපන් මචන්, හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා...
    ෆෝමැට් වෙලා තියෙන ඔහොම පෙන් එකක් මෙහෙම ටූල් වලින් ස්කෑන් කරන්න කරන්න තියෙන ෆයිල් තව ඩැමේජ් වෙනවා
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    [umba folder option wala system files wala tick eka ain karala show hidden files tick karala baluwada?

    aparade tools walata kalin eka try karanam umbe files melahakata goda aragena ...:(:(:(:(
    FONT="Courier New"][/FONT]