පෙන් ෆෝමැට් ට්ර්බල් මචන් ලා මගෙ පෙන් එක ෆෝමැට් කරන්න දෙන්නෙ නෑනෙ බන් ... :frown: CMD වලින් කරන්න බැලුවත් එකෙත් එක තැනක්ට පස්සෙ ඇක්සස් කරන්නෙ නෑ :angry: මේ මගුල ෆෝමැට් කරගන්න විදියක් කියහල්ලකො :dull: 32ග්බ් එකක් විහික් කරල්ත් බෑ :confused: