මම ඒ සර්ගේ වීඩියො හැම එකක්ම බලනව. ඉගෙන ගන්නවා. SUBSCRIBE කරල තිබෙන්නේත්. පෙනිසිලින් ගැන කී කතාවේ දෙයක් ගැන ශෙයා කලේ.
inferiority සාධාරණයි කියන්න එපා. ඒ මගින් වෙන්නේ empty මිනිස්සු හැදෙන එක. I extreme proud of my country. I believe my country has more than enough pride history.
ගැමුණු රජු කාලේ දැනුම තිබුනා කියන එකයි එතුමා තමයි හොයගත්තේ කියන එකෙයි ලොකු වෙනසක් තිබෙනව. පෙනිසිලින් හොයාගත්තේ නැති උනාට සීගිරිය වගේ දේවල් කරන්න දක්ෂ අය සිටියා කියන එක ඇති අපිට ඉතිහාසය ගැන ප්‍රයිඩ් වෙන්න
උබ දන්නවද දුටු ගැමුණු රජතුමා හදවපු හැම දාගැබකම අකුණු සන්නායක හයි කරල තිබ්බ කියල .. දැන් වැලපෙයි ..





