පෙනිසිලින් හොයාගත්තේ ගැමුණු රජතුමා නෙවෙ&

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මම ඒ සර්ගේ වීඩියො හැම එකක්ම බලනව. ඉගෙන ගන්නවා. SUBSCRIBE කරල තිබෙන්නේත්. පෙනිසිලින් ගැන කී කතාවේ දෙයක් ගැන ශෙයා කලේ.
    inferiority සාධාරණයි කියන්න එපා. ඒ මගින් වෙන්නේ empty මිනිස්සු හැදෙන එක. I extreme proud of my country. I believe my country has more than enough pride history.
    ගැමුණු රජු කාලේ දැනුම තිබුනා කියන එකයි එතුමා තමයි හොයගත්තේ කියන එකෙයි ලොකු වෙනසක් තිබෙනව. පෙනිසිලින් හොයාගත්තේ නැති උනාට සීගිරිය වගේ දේවල් කරන්න දක්ෂ අය සිටියා කියන එක ඇති අපිට ඉතිහාසය ගැන ප්‍රයිඩ් වෙන්න

    උබ දන්නවද දුටු ගැමුණු රජතුමා හදවපු හැම දාගැබකම අකුණු සන්නායක හයි කරල තිබ්බ කියල .. දැන් වැලපෙයි ..
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    උබ දන්නවද දුටු ගැමුණු රජතුමා හදවපු හැම දාගැබකම අකුණු සන්නායක හයි කරල තිබ්බ කියල .. දැන් වැලපෙයි ..


    ඉතින්. වැලපෙන්නේ ඇයි?:oo:

    ඔයාට මාන්සික රෝගයක්ද? :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඉතින්. වැලපෙන්නේ ඇයි?:oo:

    ඔයාට මාන්සික රෝගයක්ද? :baffled:

    උබට නම් මානසික රෝගයක් තියෙනව කියල පේනව තෙර්ඩ් එක දැක්ක ගමන්..:yes::yes:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Tissa didn't say Penicillin absolutely found by the sinhalese king. But he wanted to make rises student's morale towards their heritage by telling sinhalese old medicines
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Tissa didn't say Penicillin absolutely found by the sinhalese king. But he wanted to make rises student's morale towards their heritage by telling sinhalese old medicines


    I can't read his mind. I comment after watching his video.

    IMPORTANT:-
    My intention isn't blame teacher.
    It's about history of Penicillin and Marketing :yes:
     

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    අත්තරම මේ සර් කරන්නේ උගන්නන ළමයින්ට රට ජාතිය ගැන අභිමානයක් ඇති කරන්න. ඔකේ අලුතෙන් ආපු හුනෝ නම් කිරීම කියන video එක බලන්න. පෙනිසිලින් කියන නාමකරණය තම වෙනසකට වෙලා තියෙන්නේ. ඊට කලින් ලෝකේ ඕක ඕනේ තරම් පාවිච්චි වෙලා ඇති. එදා සුද්දොන්ට සාපේක්ෂව අපේ ජාතියට ප්‍රතිජීවක ගැන දැනුමක් තිබ්බ කියන එකයි සාරාංශය. හොදට ඉගෙන ගත්ත මනුස්සයෙක්ට දිවුණු රටකට යන්න පොඩි හරි chance එකක් තිබ්බොත් පනින්න බලන්නෙත් ඔය කියන ජාතියේ හිනමනේ නිසා තමා. මේ සර් කියන දේවල් වලින් මිනිස්සුන්ට තමන්ගේ රට ජාතිය ගැන පොඩි හරි අභිමානයක් එනවා. දිවුනුයි කියල කියන හැම ජාතියක් ම තමන්ගේ ජාතිය ඉතිහාසය තමා ඉස්සරහට දාන්නේ. ඒ ඉතිහාසෙට තමා පස්සේ කලෙකදී සැලකීමක් ලැබෙන්නේ.

    Attama katawa mekai machan.
    Liyapu ponnaya Ekko muslim.
    Nathan Christian ekek.
    Unta tama ape history eka peenna bari.
    lol
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,908
    113
    Umbada meka liwwe?

    Liyela tiyena eke aththak tiyenewa..namuth oya kiyana inferiority complex eketa gahana eke tamai me sir keranne rata gane abimaaneyak athi kerela....kiyana de scientific nethi unath...

    kalin sareka karmaya gane kiyapu ekekuth logical na ...podi awul tiyenewa..:yes:

    kohoma unath igena gatta gaman rata paninna kiyenewata wada mehema deyak kiyena eke hondai...eke episode ekeka oka ganath katha kerenewa
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    As Smart As Bait


    Hats off my friend.
    බොහොම හොඳට පැහැදිලිව ලියලා තිබෙනවා.
    අපේ ඉස්සර දක්ෂතා ගැන අපි ආඩම්බර වෙනවා.
    ලෝකේ සියලු දේ අපි කලා යැයි හිතන අයගේ බුද්ධිය ගැන හොඳම වචනය ඔයා ලියලා තිබෙනවා. " හීන මානය "


    උඩ මෙම්බර් අයෙක් ලියලා තිබෙනවා සුද්දෝ කිව්වානම් ඒක පිළිගන්නවා වගේ ස්ටුපිඩ් කතාවක්. ග්‍රෑන්ඩ් මදර් කිව්වොත් ඒක හරියටම හරි ටයිප්.

    බලන්න ඉතින් ඔයා කොච්චර බුද්දිමත් කෙනෙක් ද කියලා නෙද...

    අනෙ සමාවෙන්න ඔයා කියන්න උත්සාහ කරන එක තෙරුම් ගන්න තරම් මම බුද්දිමත් නොවුන එකට..

    සමාවෙන්න..:sorry:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බලන්න ඉතින් ඔයා කොච්චර බුද්දිමත් කෙනෙක් ද කියලා නෙද...

    අනෙ සමාවෙන්න ඔයා කියන්න උත්සාහ කරන එක තෙරුම් ගන්න තරම් මම බුද්දිමත් නොවුන එකට..

    සමාවෙන්න..:sorry:


    you are welcome :dull: