"පෙනෙන නොපෙනෙන දුරක ඉදන්" visual lounge

wasantha912

Member
Feb 28, 2012
55
1
0
"පෙනෙන නොපෙනෙන දුරක ඉදන්" visual lounge

"පෙනෙන නොපෙනෙන දුරක ඉදන්"visual එක
එළකිරි එකේ ඉන්න සේරම යාලුවෝ දන්නවා ඇති නේ මේ සින්දුව. ඉතින් මම මේ සින්දුවට visual script එකක් ලිව්වා. මම ඉතින් මේ visual එක ලිව්වට මට අවසර නැහැනේ එක ඉදිරිපත් කරන්න, එක නිසා මගේ හීනය සබැ කරන්න මට ආත්ම ලියනගේ මහත්මයාගේ නුම්බෙර් එක දන්නා කෙනෙක් කරුණාකරලා දාන්න. මේ විසුඅල් එකට අහිංසක ලස්සන කෙල්ලෙක්ව ඕන මට හොයා ගන්න.... අ ගැනත් විස්තර පස්සේ කියන්නම්. මට හෙල්ප් එක්කක් දියලකෝ.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mata ona a sinduwata wadagath sadarana visual ekak karanna
    මේකෙ ඇඩ්මින් මහත්තයගෙන් විස්තර ගන්න පුළුවන් වෙයි සමහර විට.. එයා දන්නවා වෙන්න පුළුවන්.. ඒත් මචෝ ඕකට විෂුවල් එකක් කරන්න උඹට සල්ලි වියදම් කරන්න ඕන නේද..?