පෙපර් ස්ප්‍රේ එකක්

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    පෙපර් ස්ප්‍රේ (Pepper Spray) එකේ ලික්විඩ් එක හදාගන්න හැටි යූ ටියුබ් එකේ තියෙනව.

    හොඳ දුරට වදින ස්ප්‍රේ බොට්ල් එකක් හොයාගන්නෙ කොහොමද?

    අලිඑක්ස්ප්‍රස් එකේ තියෙනව පොඩි බෝතල්, ඒත් දුරට වදිනවද දන්නෙ නෑ
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ගොඩක් දුර තියන්න ඕනෙනං වතුර තුවක්කුවක් තමයි හරියන්නෙ...😃
    ඔව් බං එකක් ගෙන්නුවා, ගෙදරට එනකොට ඒක කැඩිල 🥲
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔව් බං එකක් ගෙන්නුවා, ගෙදරට එනකොට ඒක කැඩිල 🥲
    ඕවනං ගෙන්නන්න දෙයක් නෑ. ප්ලාස්ටික් බඩු තියෙන කඩවල් වල තියෙනවනෙ දෙතුන් සීයට...
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    gammiris hira wenna balayi.
    nayi kochchi karal tikak natana unuwathura ekakata dala lunu binduwakuth dala dawasak dekak wahala thiyanna parana flask ekaka.
    lunu binduwayi ona hondata kochci wala juice eka eliyata enna.
    e ana liquid ekata watura dala sara baala kara ganna test karala balanna.
    nitimaya side ekath balanna ahala pahala inna ayata+ thamantama wadunoth iwarayi
     
    • Like
    Reactions: moveon

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පෙපර් ස්ප්‍රේ (Pepper Spray) එකේ ලික්විඩ් එක හදාගන්න හැටි යූ ටියුබ් එකේ තියෙනව.

    හොඳ දුරට වදින ස්ප්‍රේ බොට්ල් එකක් හොයාගන්නෙ කොහොමද?

    අලිඑක්ස්ප්‍රස් එකේ තියෙනව පොඩි බෝතල්, ඒත් දුරට වදිනවද දන්නෙ නෑ
    කොල්ලො පස්සෙන් එනවාද 🙄
     
    • Haha
    Reactions: moveon