ඔව් මචන් අනිවාර්යෙන් 180 දෙනවා සල්ලි උන් අපේ සල්ලි තියාගන් නැ ඔන්න උබ කට හරි පොල්ලක් ටියලා තියනවනම් හම්බවෙන එකක් නැ හොදේ සමහරවිට එහෙම නැත්තම් කිසිම අවුලක් නැ![]()
mama lankawe nethi nisa ape mallige namata sampath web card ekak aragaththe...eka mage paypal ekata link karanna puluwanda...waasagama ekai nama wenasprasnayak wei da ?
ebay selling karanna hitan inne ..
paypal withdrawal lakawata thawa mna ne??
1. hdanna hoda HNB da commercial bank da ? debit card eka ?
2 . country eka Malaysia dammanam hari ne ??
skrill eken paypal ekata salli danne kohomada
මගේ paypal එකේ $52ක් තියෙනවා. Paypal එක limit වෙලා දැනට මාස 6කට වඩා වැඩියි. Account එක Philippine. Account එකේ money Philippine bank account එකකට හරි US bank එකකට හරි withdraw කරන්න පුළුවන්. එත් මට Philippine bank account එකක් වත් US bank account එකක් වත් නැහැ. US bank account එක විදියට payonner US payment account එක add කරන්න try කරත් add කරන්න දෙන්නේ නැහැ. මම කොහොමද මේ සල්ලි ටික ගන්නේ? පුළුවන් කෙනෙක් මට උදව් කරන්න.
ඔයාලට පේපැල් ගැන තියන ගැටළු ප්රශ්න මේ Thread එකෙන් සාකච්චා කරමු යාලුවොනේ ඕනා දෙයක් තියනවනම් මගෙන් අහන්න මම දන්නා විදියට පුළුවන් විදියට ඒ වගේම පුළුවන් වෙලාවක උත්තර දෙන්නම් මම මේ දේ කරන්න හිතුවේ අපේ දැනුම බෙදාගන්න එකෙන් වෙන්නේ අපේ දැනුමත් වැඩි වෙන එක ඒ වගේම අපේ දැනුමෙන් කරුහරි දෙයක් කරගත්තනම් ඒ පින අපිට එහෙනම් ඔන්න පටන් ගත්තා
මට පේපැල් එකවුන්ට් එකක් තියනවා වෙරිෆයි කරලා
purchasing කරන්න පුලුවන්
මම payoneer කාර්ඩ් එකක් ගත්තා නමුත් ලින්ක් කරන්න බෑ
මට පේපෑල් හරහා සල්ලි ගෙන්න ගන්න මොකද කරන්න ඕන කියලා පහදලා දෙන්න
Payoneer card ekak gannawanam aduma tharame oyata hoda income ekak tiyenda one monawa hari karala internet eke,
1 . oyata payoneer card eka link karanda bari oyage payoneer account eke salli nathi hinda aduma 2$wath thiyenda one , paypal eka check karanawa,
2. payoneer account ekata salli dana lesima karma dekak kiyannam
2.1 Us payment service , paypal ekata oyage payoneer usa account eka link karanda ehema karala puluwan,
2.2 Use skrill to send money to payoneer,
oyata thawath wisthara onnam mata rly ekak danda, man kiyala dennam, elakiri eke thred thiynawa ewa gana, poddak search karala balanda
apita ayeth paypal hadagnna beri weida mchan,busines okkoma wathure,wena kramayak nedda machan,lankawata paypal deyda
machan mage debit card 1 PayPal account 1ta add karala thiyanawanan, mata puluwanda PayPal 1ta ena salli a debit card 1ta transfer kara ganna...?? mama use karanne commercial Visa debit card 1k

