පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

trasch2110

Member
Apr 25, 2015
3
0
0
අනේ යාලුවනේ මට ලොකු උදවුවක් ඕනි
මගේ පේපැල් එක මැලේසියන් තියෙන්නේ බං.මං එකට කොමර්ෂල් ඩෙබිට් කාඩ් එකක් දාල වෙරිෆයි කලා.
පිටිසි වලින් හොයපු 8$ තිබිල මම එකෙන් පොඩි අයිටම් කෑලි වගයක් ගත්ත බං
තව පේපැල් එකේ 0.4$ වගේ තියනවා.මම 2$ විතර අයිටම් එකකට ගෙවන්න හදනකොට මෙහෙම ම්සේජ් එකක් එනවා
difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.
For some browsers, this problem can be resolved by clearing or deleting cookies
එහෙම එන්නේ ඇයි බං ?? කාඩ් එකේ සල්ලිත් තියනවා
ඔන්ලිනේ පෙමෙන්ට් වලට අක්ටිව්ත් කරලා තියෙන්නේ
මේ පේපැල් එක මැලේෂියන් නිසාද බං මට කාඩ් එකේ තියන සල්ලි වලින් ගෙවන්න බැරි??
 

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මට ඊයේ පේපැල් එකෙන් පේ කරන්න ගියාම මෙහෙම error එකක් අවා. දිගටම ඒක එනව දැන් pay කරන්න බැහැ. මොකක්ද කරන්න ඔනා මේකට දන්න කෙනෙක් කියනවද?

    We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    Message 3507

    I cleared cookies but problem still exist.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මට ඊයේ පේපැල් එකෙන් පේ කරන්න ගියාම මෙහෙම error එකක් අවා. දිගටම ඒක එනව දැන් pay කරන්න බැහැ. මොකක්ද කරන්න ඔනා මේකට දන්න කෙනෙක් කියනවද?

    We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    Message 3507

    I cleared cookies but problem still exist.

    Dan kelala bn tiyenne. Com bank ekatat nxt month mula badu hambei
     

    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    machan mata meekata help ekek deepn... mama ebay eken iphone 5s ekek bid karala seller gen bid eka iwara wenna kalin close karala paypal invoice ekak gennagena pay kala.. 315 $ ee kiyanne Rs 43000 wagee,, eeth bun oo mata ayeth salli refund karala paypal ekatama shiping cost eka wadei kiyala..mage paypal eke tiyenne HNB debit card ekak dan mata salli ATM ekakin ganna puluwanda bun?? oo refund karala hariyatama dawas 8iii
     

    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    මචන් මෙකයි සීන් එක.මම සම්පත web card එක්ක ගත්තා.එකෙන් paypal වලට connect කරන්න ගිහිල්ල පොඩ්ඩක් නාගෙන ඉන්නේ.මම web card එක verfy කරන්න ගිහිල්ල පින් නුම්බෙර් එක්ක දෙන්න ගිහිල්ල ලෙඩක් වැටුන.දැන් Re-enable your card with PayPal කරන්න ඕනෙලු.එකට doc වගයක් ඉල්ලා නව .මට එක කරන්න විදිය කියල දෙන්නෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    Asanka2011

    Member
    Feb 2, 2011
    188
    4
    0
    Kලුතර ගගබඩ
    paypal උදව්

    යහලුවනේ මට කියනවා ද ?

    මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක PAYPAL a /c දෙකකට ලින්ක් කරන්න පුලුවන්ද
    එක paypal එකක් ලංකාවට හදපු එකක් , අනික ජපන් වලදී හදපු එකක්
    (තවම පාවිච්චි කරලා නැ )
    මොකද ක‍රන්නේ .,

    :confused: ;) ;) ;) ;) ;) :confused: :confused: :confused:
     

    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    යහලුවනේ මට කියනවා ද ?

    මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක PAYPAL a /c දෙකකට ලින්ක් කරන්න පුලුවන්ද
    එක paypal එකක් ලංකාවට හදපු එකක් , අනික ජපන් වලදී හදපු එකක්
    (තවම පාවිච්චි කරලා නැ )
    මොකද ක‍රන්නේ .,

    :confused: ;) ;) ;) ;) ;) :confused: :confused: :confused:
    be
    error ekak eyi
     

    akila0000

    Member
    Aug 14, 2007
    499
    18
    0
    machan,, mage laga tiyanwa credit card details,,, hebayi mage newe.. wena ayonge.. ewain salli mata paypal daganna puluwanda???

    ea account wala koti ganan salli tiyenne.



    ow dagannna puluwan lagama tyana police palayan bada kata pirenna daganna puluwannnn :cool::cool::cool::cool::cool:
     
    Jul 18, 2013
    275
    8
    0
    lankawe widiyatama paypal hadala ebay connect karama selling karanna puluwanda? account ekata money enawada. ewa lankawe salli ganna puluwan kenekta transfer karala salli ganna puluwanda
     
    Last edited:

    thusithasam

    Junior member
  • Nov 22, 2010
    50
    1
    8
    Seeduwa
    ඔයාලට පේපැල් ගැන තියන ගැටළු ප්‍රශ්න මේ Thread එකෙන් සාකච්චා කරමු යාලුවොනේ ඕනා දෙයක් තියනවනම් මගෙන් අහන්න මම දන්නා විදියට පුළුවන් විදියට ඒ වගේම පුළුවන් වෙලාවක උත්තර දෙන්නම් මම මේ දේ කරන්න හිතුවේ අපේ දැනුම බෙදාගන්න එකෙන් වෙන්නේ අපේ දැනුමත් වැඩි වෙන එක ඒ වගේම අපේ දැනුමෙන් කරුහරි දෙයක් කරගත්තනම් ඒ පින අපිට එහෙනම් ඔන්න පටන් ගත්තා :):)

    imagen_grow.png

    Sohodaraya oya niyama nulak dala theyennay................

    Rep++++++++++++

    Mata keyannako PayPal account ekak hada ganna hatei. Mama Threads wagayak baluwa namuth niyama kamayta anuwa thiyena thread ekak dakkay neha. Oyata puluwanda hari kramayata PayPal account ekak hada ganna kramaya keyanna. Mama hithannay eaka ithamathma wadagath.

    thanks
     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    Machan podi udawwak deepan.... ebay selling patan ganna hadanne... malasian account ekak haduwa uba kiyala thiyena widiyata..

    man nikamata item ekak buy karanna giya..wadak naa .... error ekak denawane.. please help

    Paypal error code eka 3507

    Please help ekak deepan
     

    keepout

    Junior member
  • Feb 20, 2010
    39
    15
    8
    me error eka simple error ekak
    meka kisi aulak natuwa solve karaganna puluwan

    man hitanne ube account eka malasiyan ekak and uba eka verify karanna ati.verify karama kapaganna 10 MYR th ati account eke.

    me error ekata reason eka

    paypal waladi MYR walin payment ekak karanawa nam e Malasiya athuledi witharai.
    Ethakota uba MYR balance eken payment ekak karaddi unta ahu wenawa ube ip eken uba malasiya newei Sri Lanka kiyala.Ethakota tamai Error 3507 Enne.


    Solution eka

    uba ube MYR balance balance use karan natuwa USD balance eken witarak payment karapn
     
    • Like
    Reactions: Munkey

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචං මටත් commercial bank debit card එකෙන් ebay එකෙන් බඩුගෙන්නන්න පුලුවන් විදියට paypal එකක් හදාගන්න විදිය කියල දෙන්නකො...